ඉතිම් ඔහොමයි.....
බොළද කමේ උපරිම....
ඒ මදිවට....
විකාර ස්වරූපී....
මගේ....
මන්ද මානසික මනසින්....
ලියැවුනේ නිසදැස්.....
හතක්ම....
හත්දින්නත් තරු වෙත....😂❤️💜️🌟ඔහෝ හොදටම ඇති.....ඉතිම් ඔව්....ඉවරයි😅🤣 ....
මේකනේ ඇත්තම කතාව.....මට දුක හිතෙන වෙලාවල වලට ඒ වගේම stress තිබ්බ වෙලා වලට එහෙම තමා මම මේක ලියන්න ගත්තේ....කොටින්ම මේක ලියන්න ගත්තෙ හරියටම 2022/02/14....ඒ කියන්නේ Valentine Day එකේ නේත😶 ...නෑ නෑ....බූට් කාලා ලියන්න ගත්තු එකක් නෙවේ....😂...ඒ දවස් වල බූට් තියා දවසේ සිද්ද වෙන මෙලෝ දෙයක් ඔලුවේ තිබ්බේ නෑ....මොකද ඒ වෙද්දී මගේ O/L Exams ළං වෙන ගමන් නිසා.....
කොහොම උනත් Exam ලිව්වේ May වල නේ.....ඉතිම් February කියන්නේ ආයේ පට්ට ආතල් Stress Ultra Pro max හම්මා....හ්🤕
කොච්චර ආතල් ද කියනවා ඒ දවස් වල ලයිට් ගියාම ෆෝන් එකේ ෆ්ලෑශ් ලයිට් එක පත්තු කරගෙන ෆෝන් එක හොයපු අවස්ථා තිබ්බා....එච්චරකට සිහිය!!!😒අන්න ඒ හේතුව නිසාම....මට මාවම පිස්සෙක් වෙයි කියන බයට....හිත එක තැනකට ගැනීමේ මිශන් එකේ ආරම්භය විදිහට තමා මේක ලියන්න ගත්තේ.....
ඉතිම් මේකේ බොළද වගේම විකාර ඒ මදිවට විකෘති තැන් ඇති.....🤗
මොකද මේක ඒ දවස් වල මගේ මානසික මට්ටම අනුව ලියපු එකක් නිසා....මොනා නැතත් මම එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් ඇදබෑවා😎❤️🌟
මොකද කාලෙක ඉදලා මගේ හිතේ මගේ Idols ලා වෙනුවෙන් තිබ්බ ගෞරවනීය ස්තුතිය මේ විදිහට වචන වලට පෙරලන්න පුලුවන් උනා....විතරක් ම නෙවෙයි.....අවුල් වෙලා ,සමනළ ගැටේ වැටිලා තිබ්බ මගේ ඔළුව ,මගේ හිත එක තැනකට ගන්නත් පුලුවන් උනා......😊
ඉතිම් ඔන්න ඔය විදිහට.....ඕනෙම කෙනෙකුට හිත නිදහස් කරගන්න පුළුවන් තැනක් විදිහටයි මම Wattpad දකින්නේ.....ඒ වගේම මගේ හොදම යාලුවෙක් විදිහට....😊❤️🌟.....
එහෙනම් මගේ කියෝන ඈයොනි ..... මේක මෙතනින් ඉවරයි.....මේක ලියන්න ගත්තේ 2022/02/14 වෙනිදා ඒ වගේම ලියලා ඉවර කරේ 2022/ 08/....දිනේ මතක නෑ.....කොහොම හරි අගෝස්තු😁😁😁 ලියලා ඉවර වෙලා සෑහෙන කාලෙකට පස්සේ Update කරන්නේ Cover එකක් හදන්න පට්ට කම්මැලි කමේ ඉදිය නිසාමයි......😁
අන්තිමට කියන්න ඕනේ....මම මේ wattpad වල දැකපු හොදම නිසදැස් ලියන ඕතර් තමයි Sarah_Twinkle....එයාගේ Account එකට ගිහින් කැමති නම් එයාගෙ ඒවත් කියවලා Vote,comment දාන්න...Comment කරද්දී ඔයාලත් නිසදැසකින්ම Comment කරන්න බලන්න.....ගොඩක් ලස්සන හිතක් තියන ඕතරී කෙනෙක්😊💜️
එහෙනම්.......
සමුගෙන යන්නම්.....
ඔබෙන්.....
මා දයාබර...
කියෝන ඈයොනි.....❤️🌟💜️
Saranghe ....❤️
Boranghe....💜️
ARMY Forever .....💜️🌟💜️Author ,
MaashiJoonHope 🌟🤗😎
YOU ARE READING
හත්දින්නත් තරු වෙත...🤩💜️🌟
Fanfictionසුවහසක් ARMY හදවත් වලට කතා කළ.....💜️ ආදරණීය හත්දින්නත් තරු වෙත...🌟 නිසදැසින් කරන......😌 උපහාරයයි මේ.....🤗 ජීවිතේ හැමෝටම දකින්න බැරි මායාවක්.....😌 සමහරුන් ට නොතේරෙන බැදීමක්....🤗 දහස් ගණනක ගේ ජීවිතේ තරු මාවතට රැගෙන ගිය......😘 ඒ හත්දින්නත් තරු ව...