20.

1.3K 189 6
                                    


රතු රෝස 🌹

පෙර කොටසින් :

එහෙම එයා මගෙ ශෝට්ස් උඩින් සිපගනිද්දි මාව පිස්සු වැටුනා. ඒත් එයා එතන රැදෙන්නැතුව උඩට ආවෙ ඒක අන්තිමට ඉතුරු කරගන්න වෙන්න ඇති... මගෙ බඩේ එයාගෙ තොල් ගෑවෙද්දි.. ඒත් එයා හිතාමතාම දැනෙන නොදැනෙන ගානට තොල් යන්තම් බඩේ ගාවමින් සමනල්ලු වහනවා වගේ හාදු බඩේ තැන් තැන්වල තියද්දි මට කෙදිරිය තව නවත්තගන්න පුලුවන් උනේ නෑ. මට අයියව ටික ටික අමතක වෙලා ගිහින් මේ ස්පර්ශයට ලෝබකමින් මාව මත් වෙන්න ගත්තා. අවිනාශ් අයියා මගෙ ශර්ට් එක උස්සලා පපුව සිපගත්තා... නිපල්ස් උරවද්දි මාව වෙනම ලෝකෙකට ගියා වගේ... මටත් නොදැනීම මගේ ඇග එයාගෙන් තව ඉල්ලලා එයාට තව ලං වෙන්න ගත්තා.

" ගලවන්නද?" අයියා මගෙ ශෝට්ස්වල බොත්තම් ගලවන්න හදන ගමන් ඇහුවා. මං කරේ කෙදිරිගාන එක. ඒත් මං එපා කිව්වෙ නෑ... පස්ස උස්සලා එයාට උදව් කරා මිසක්. ඒ අවසරෙන් එයා මගෙ ශෝට ගලවලා දනිස් ලඟට පාත් කරා. එයාගෙ අත මගෙ පස්ස උඩින් තිබ්බම මට අයියවයි මතක් වුනේ. මොකද්ද දෙයියනේ මං මේ කරන්නෙ?

" අහ්...අයියෙ.. මගෙ අත් ලිහල ඉන්න... සතෙක් වගේ ගැටගහලා කරන්න දෙයක් නෑනෙ... ප්ලීස් අයියෙ ලිහන්න රිදෙනවත් එක්ක. "

" ම්ම් කෝ ඉන්න... කලින්ම කැමති උනානම් රිද්දන්නෙ නෑනෙ. ගොං පැටියා. "

අයියා මාව ලිහුවා. මං එයාගෙ තොල් වලට ලං වෙද්දි එයා මාව සිපගත්තා. මං යටවෙලා ඉන්න නිසා මං කෙදිරිගෑවම එයා ඇදේ දිගා වෙලා මාව ඇග උඩ ඉන්දවාවෙන මාව සිපගත්තා . එයා හාදුව ඇතුලෙ අතරමං කරලා ලැබුන ගමන් මං ඇදෙන් බිමට පැනලා ශෝට උඩට කරගන්න ගමන් කාමරෙන් එලියට දිව්වා.

" #සිගෙ කොල්ලා... උබ මගෙන් කොහෙ දුවන්නද ආහ්?" අයියා මගෙ ලගින්ම පස්සෙන් දුවගෙන එනවා මට ඇහෙද්දි මට බය හිතුනා. " තෝ අහුවුණ ගමන් හු#වලා ගන්නම්... හුරතල් කර කර හිටියෙ නැතුව මුලින් ඒක කරානම් ඉවරයි. "

අයියා පඩිපෙලෙන් බාගයක් දුවද්දි මාව අල්ලගත්තා. මං යටිගිරියෙන් කෑගැහුවෙ බයටයි කේන්තියටයි දෙයියො විහින්හරි කවුරුහරි මගෙ සද්දෙ ඇහිලා ඇවිත් මාව බේරගනී කියල හරි කියන දේවල් ඔක්කොම නිසා. අවිනාශ් මාව උස්සලා ගන්න හැදුවත් මං දගලපු නිසා එයාට ඒක අමාරු වුණා. මං එයාට අත්වලින් පයින් ගැහුවා අහුවෙන හැම තැනටම. අයියා මගෙ කම්මුලට පාරක් ගැහුවෙ කේන්තිය නිසා වෙන්න ඇති. මාව උස්සලා උරහිසට අරන් පඩිපෙල උඩට ගියා. ඒත් මං එයාගෙ උරහිසට උඩ දගලද්දි එයාට තමන්වවත් පාලනය කරගන්න බැරි වුණා. උඩ තට්ටුවෙ ලී වැට අයිනට ආපු එයා මගෙ දැගලිල්ල නිසා ආපස්සට වැටෙන්න ගියා. එයාගෙ උරහිස උඩ ඉදපු මාව එයාට අතෑරුනේ ඒක නිසා වෙන්න ඇති. මට හිතාගන්න බැරි වුණා මොකද්ද වෙන්නෙ කියල. උඩතට්ටුවේ ඉදන් මාව පහල තට්ටුවට වැටුනා කියන දේ මට දැනුනෙත් මගෙ කොන්ද මොකක් හරි දේක වැදෙනවා දැනෙද්දි. හෙනයක් ගැහුවා වගේ දැනුන වේදනාවට මට කෑගැස්සුණා. ජීවිතේට විදපු නැති වේදනාවක් ඒක. කොදුඇට කැඩෙන සද්දෙ වෙන්න ඇති මට ඇහුණෙ. අවිනාශ් අයියා මගෙ ලගට දුවගෙන එනවා මට හීනෙකින් වගේ පෙනුණා.

රතුරෝස | Red Roses | BLOù les histoires vivent. Découvrez maintenant