04

174 56 56
                                    

සුදු පාට පෙටුනියා මල් විසිරුණු අළු පාට ඇද ඇතිරිල්ල අතින් තද කරගෙන මම ඔහු දිහා බලාගෙන හිටියා.




වීදුරු බිත්තිවලින් වටවුණු කාමරයේ බිත්තිවලින් රාත්‍රිය නිසා පෙටුනියා මල් යාය නොපෙනුනත් අහසේ පායලා තියෙන තරු කැට පෙටුනියා මල් වගේම ලස්සනට පෙනුනා.




"ජන්කුකී ලෑස්තියිද?"




තද රතු චෙරි පිරුණු බදුනක් අතේ තියාගෙන හතරවෙනි වතාවටත් ඔහු අහද්දි දිවෙන් තොල් තෙත් කෙරුව මම ඇදෙන් නැගිටලා ගිහින් ඇද ඉස්සරහ හිටගෙන හිටිය ඔහුගේ තොල් මගේ තොල්වලින් අල්ල ගත්තා.



"මම ඔව් කියන හතරවෙනි වතාව හියුන්ග්"



තත්පර කීපයක සිපගැනීමකින් පස්සෙ මම කියනකොට ඔහු ඔහුගේ ශක්තිමත් බාහුවකින් මාව තවත් ඔහු ලගට ඇදලා ගත්තා.



"ඒත් මට එහෙම පේන්නෙ නෑ ජන්කුක්"



මගේ කන ලගටම නැවුණු ඔහු රහසින් මුමුණද්දි මට දැනුනා මාව වෙව්ලලා යනවා.



"හි_ හියුන්ග්??"



"ලෑස්ති නම් ඔයා ඉන්න ඕනි මෙතන නෙවෙයිනේ කුකී"



මගේ කන් පෙත්ත හිමින් හපන ගමන් ඔහු කියද්දි මම ඔහුගේ කමිසයෙන් තදින් අල්ල ගත්තා.




"ම් මම මොකක්ද ක_කරන්න ඕනි හි හියුන්ග්"



"ඇදෙන් හාන්සිවෙන්න ජන්කුකී. මතක් කරලා ඔයාට කරදරයක් වෙයි කියලා හිතෙන දේවලුත් අයින් කරන්න."




ඔහු කියද්දි මගෙන් සිහින් කෙඳිරියක් පිටවුණත් මට ඕනි වුණේ නෑ එහෙම වෙන එක නවත්තගන්න.




අඩි දෙක තුනක් ඔහුගෙන් ඈත් වුණු මම ඔහුගේ ඇස් දිහා බලාගෙනම කමිසය ඇරුණුකොට ඉතිරිවෙලා තිබුණු ඇදුම් සියල්ලම එකින් එක ඉවත් කරේ ඔහුගේ ඇස් මගේ සිරුර පුරාම ගමන් කරද්දි.



හිමින් හිමින් ඔහුට පිටුපාලා ඇවිදගෙන ගිය මම ඇදේ හාන්සි වුණේ ඔහුගේ සරාගී දෑස තව දුරටත් මගේ සිරුරේ හැම අංගයක් ගැනම වෙන වෙනම අධ්‍යානයක යෙදෙනකොට.




මට දැනුනා මාව ඇතුලතින් ගිනි ගන්නවා.



ඔහුට නොපෙනෙන්න මගේ මුහුණ හංගගන්න ආව බලවත් ආසාව පාලනය කරගන්න ඇද ඇතිරිල්ල මම අත් වලට තද කරගත්තා.




"ජන්කුකීගේ ගිෆ්ට් එක ලැබෙන්න කලින් ජන්කුකී තව ටිකක් ලෑස්ති වෙන්න ඕනි. ඒත් කූ මට හිතාගන්න බෑ ඔයාව ලෑස්ති කරන්න ඕනි කොතනින් පටන්ගෙනද කියලා. ජන්කුකීට අදහසක් තියෙනවද?"




ඇද අසලට ඇවිත් මගේ තොල් උඩ අතැගිලි යවන ගමන් ඔහු මුමුණද්දි මටත් නොදැනිම කෙඳිරිලි පිටවුණේ ඔහුගේ සීතල ඇගිලි තුඩුවල ස්පර්ශයට.




"හි හියුන්ග් ප්ලීස්. ම මට තවත් බෑ."




"ජන්කුකී ලස්සනයි. ජන්කුකී ඒක දන්නවා නේද?"




"හි හියුන්ග්!"




"ඕකේ ඕකේ. අපි වෙනස් විදිහකට පටන්ගමු බේබි"



















A/N

බය වුණ අයට කියන්නෙ තව chapter එකක් හෙට දෙනවා.😏


මං දන්නෑ අයියෝ ස්මට් ලියන්න හුවෑඈඈඈඈඈ😭😭😭😭


මේක අවුල්ද?? මේ chapter එක🙄


ඊලග එකට Warning දෙන්නෑ අනේ පොත කැත වෙනවා.😁


මෙච්චර කල් ජිමින්, ජන්කුක් රටාවටනේ කතාව දුන්නෙ. ඊලග එකේ 3rd person's pov එකෙන් දෙන්නෙ.

ගොඩක් අය කිව්වනේ මේක complete කරලා ඉන්න කියලා. මේකෙ තව chapters 5ක් වගේ තියෙන්නෙ ඉතින් මේ සතිය ඇතුලත ඉවර කරන්න බලනවා.

Nyctophile ඊටපස්සෙ දෙන්නම් තරහ නෑ නේද මාත් එක්ක.??


අදහසක් කියන්න.❤








To be Continued...

METANOIA | Jikook Where stories live. Discover now