07

151 53 37
                                    

ජන්කුක් අතින් නිරුවත් වුණු ජිමින් ඇද මත වාඩිවෙද්දි ජිමින් ජන්කුක්ව ඔහුට මුහුණලා ඔහු මත වාඩි කරවගත්තා.




"ඔයාට ඕනි දෙයක් මගෙන් ගන්න පුලුවන් කූ"




ඉවසීමේ අන්තෙටම ගිහින් හිටිය ජන්කුක්ගේ කන ලගම ජිමින් සරාගීව මුමුණද්දි දෙපාරක් නොහිතම ජන්කුක් ජිමින්ගේ සාමාජිකයව තමන්ට ඇතුල් කරගත්තා.




ජන්කුක්ගේ පලවෙනි වතාව.




ජන්කුක්ට විශ්වාසයි ජිමින්ටත් ඒක එහෙමමයි කියලා.




වේදනවා නිසා ජන්කුක්ගේ කම්මුල් දිගේ කඳුලු ගලාගෙන යද්දි ජිමින් ජන්කුක්ව තමන්ගෙන් ඈත් කරන්න හැදුවත් ජිමින්ගේ උරහිස තදින් අල්ල ගත්ත ජන්කුක් ජිමින්ට තවත් ලංවුණේ හයියෙන් කෙදිරිලි පිටකරනගමන්.




"කූ ඔයා_




"හියුන්ග් ප්ලීස්"




කඳුලු ගලන දෑසින් තමන්ගෙ ඇස් දිහා බලාගෙනම ජන්කුක් තමාව ඉල්ලද්දි කරගන්න දෙයක් නැතිව අසරණ වුණු ජිමින් ඔහුව ඇඳ මත පෙරලගත්තා.




ජිමින් ජන්කුක් තුලට හිමින් හිමින් පහර දෙනකොට මුලින් වේදනාවක් දැනුනත් ටිකකින් වේදනාව වින්දනයක් වෙනකොට ජන්කුක්ගේ කෙදිරිලි වලින් කාමරයම පිරිලා ගියා.




ටිකකින් වේගවත් වුණු ජිමින් ජන්කුක් තුලටම පහර දෙනකොට සිහියත් අසිහියත් අතර වින්දනයේ අන්තයටම ගිහින් හිටිය ජන්කුක් තමන්ගෙ හැගීම් නිදහස් කරද්දි ජිමිනුත් ජන්කුක් තුලම තමන්ගෙ හැගීම් නිදහස් කරා.




ජන්කුක්ගෙන් ඉවත් වුණු ජිමින් ජන්කුක්ගේ නලලත මෘදුව සිපගත්තෙ ඒ පහසට ජන්කුක්ගේ ඇස් පියවිලා යද්දි.




"කුකීට අමාරුයි නේද?"




ජන්කුක්ට ලගින්ම හාන්සිවෙන ගමන් ජිමින් අහනකොට ජන්කුක් ජිමින්ගේ පපුවට තුරුලු වුණා.




"හියුන්ගේ කුකී ශක්තිමත්. හියුන්ග් ඒක දන්නවා."




හීන් කටහඬකින් ජන්කුක් කියද්දි ජිමින් ඇස් වලින් ගලාගෙන ගිය කඳුලක් ජන්කුක්ට නොපෙනෙන්න පිහදාගත්තා.




ජිමින් ජන්කුක් වෙනුවෙන් හෙලන අවසාන කදුල.




මොකද ඔහු ආයෙ කවදාවත් ජන්කුක් වෙනුවෙන් අඩන්නෙ නැහැ.




ශක්තිමත් ජන්කුක් කෙනෙක්ව නිර්මාණය කෙරුව ඔහු කොහොමත් ජන්කුක්ට වඩා ශක්තිමත්.




"ජීවිතේ හැම ප්‍රශ්නෙකටම හිනාවෙන් උත්තර හොයන්න කුකී. මට ඒ ගැන පොරොන්දුවෙන්න පුලුවන්ද ලව්?"




ජිමින් මුමුණද්දි ජිමින්ගේ මුහුණ දිහා ඔලුව උස්සලා බැලුව ජන්කුක් හරි ලස්සනට හිනාවුණා.




"මම පොරොන්දුවෙනවා හියුන්ග්"





ඔවුන්ගේ එක්වීමටත්, ඔවුන්ගේ පොරොන්දුවලටත් හදත්, තරුත්, ඇතිරිලි මත පොඩිවුණු සුදු පෙටුනියා මලුත් සාක්ශි දරද්දී එකිනෙකා දිහා බලාගෙන සිනහසුණු ජිමින් සහ ජන්කුක් එකිනෙකාව මෘදුව සිපගත්තා.

































A/N

කොහොමද ඉතින්?❤

කාලෙකින් නේද?🙄

ගිය සතියෙ ඉවර කරන්න හිටියෙ බැරි වුණානේ.🙂

කට්ටියට Nyctophile අමතක නෑනේ?🥲

ආහ් අර between story එක දැම්මා. සමහර අය දකින්න ඇති. VMIN එකක්. කැමති අය කියවන්න.😁
👇

තව Chapters 3යි Metanoia එකේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තව Chapters 3යි Metanoia එකේ.😌

ඔයාලගේ කලින් comments වලට reply නැත්තම් මම reply කරන්නම් හරිද?🙃

සොරි පරක්කුවුණාට.

අදහස් කියන්න.❤


To be Continued...

METANOIA | Jikook Where stories live. Discover now