Chapter 17 (last)

321 36 12
                                    

👿- එහෙනම් යන්න ඉස්සෙල්ලා මොනාහරි කියන්න තියෙයිද

🐯- අනේ මට දැම්ම මැරෙන්න බෑ 😭 මට සමාවෙන්න. අපිව අතහරින්න කෝ 😭

👿- එච්චරද. ඕකේ එහෙනම් තමුන්ලගෙ බල ඔක්කොම මේවට දානවා😏

මගේ බෙල්ලට කිණිස්සක් ලං කරන් එයා කියද්දී ටේ ජිමින් දෙන්නා බයෙන් වෙව්ලන විදිහ මම දැක්කා.

👿- කිව්වා නේද මම!!! පේනවානෙ ඔයාලට

🐣- හරි අපි දෙන්නම්. හැබැයි අපේ යාලුවා අතහරින්න ඕනි.

👿- හරි එකගයි.. හැබැයි එක කොන්දේසියක්!

🐰- නැහ් එපා මාවත් මරන්න. ඒක හොදයි!

🐣- නෑ කුකී. ඔයා අපි වෙනුවෙන් ජීවත් වෙන්න.

එහෙම කියපු ඒ දෙන්නා ඒ දෙන්නගේ සම්පූර්ණ බලය පොඩි වයල්ස් දෙකට දැම්මා. එයාලගෙ ශක්තිය හීන වීගෙන එන කොටම ඒ දෙන්නා බිමට වැටිලා හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා. ඒදෙන්නා මාව දාලා යන්න ද හදන්නේ!
මම එයාලා ගාවට යන්න හැදුවත් හන්ගේ සේවකයා දෙන්නෙක් මාව අල්ලන් හිටියා.
වයල්ස් දෙක අරන් ඒ දෙක වහලා ඒව දිහා බලාගෙන හන් මහ හයියෙන් හිනා වුණා.

🐰- තමුසේ මහ ජරාවක්!

👿- ඔයාට කියන්න තියෙන දේවල් ඔක්කොම කියලා ඉවර කරන්න. මොකද තව ටිකකින් ඔයා ගොළු වෙන්න යන්නේ. 😏

🐰- මොකක්ද?

👿- ඇයි මම කිව්වේ එක කොන්දේසියක් පිට කියලා. ඉතින් ඔයා මෙතනින් එලියට යනකොට ඔයාට කතා කරගන්න බැරි වෙයි . 😏

මට ඒ දේවල් ඇහුණත්, මගේ අවධානය ගියේ අමාරුවෙන් හුස්ම අදින මගේ යාලුවො දෙන්නට! මගේ හොදම යාලුවො දෙන්නා! මගේ කම්මුල දිගේ කඳුළු වැටෙද්දි එයාලට මාව දාලා යන්න වෙනවා කියල දැන දැනත් මම කෑ ගැහුවේ මාව දාලා යන්න එපා කියලා! එකපාරටම ටේගෙ අත පොළොවට කඩන් වැටුණා.

🐰- අනේ එපාආආආ ..ටේ... ජි.මි.න්..... ආආආහ්

End ☺️

Author note 👇🏻






















































Back to story 😂

👩🏻- ජන්ග්කුක් මොකද මේ?

🐰- 😭

✓ Life chart ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon