මම හිටියෙ ලස්සන කැලෑවක් ඇතුලෙ🍃තනියම නෙවෙයි තව කෙනෙක් එක්ක ❤
අපි දෙන්නා අත් දෙකත් අල්ලගෙන කැලෑවෙ ඇවිද ඇවිද හිටියෙ🌱🌱කැලෑවෙ ඇතුලට වෙන්න ප්රපාතයක් තිබුනා😲මම එතනින් පහල බලන්න යනකොටම කවුරු හරි මාව එතනින් පහලට තල්ලු කරා😟😟
සේහි pov.
"ආශ්..... වැටුනා නේද ඇදෙන් පල්ලෙහාට😑ආව් යකූ මගෙ පස්ස"
මේ හිමිදිරි උදෑසන ඉතා අලංකාර නෑ නෑ ඉතා භයංකාර ස්වප්නයක් දැක දැක සිටි කිම් සේහි වන මා ඇදෙන පල්ලෙහාට පතබෑවුන බව ප්‍රකාශ කර සිටිමි.😑
හෝව් හෝව්..........සුට්ටක් ඉන්න මම ගැන කියන්න ඕනෙ😌
මගෙ නම තමයි කිම් සේහි.මම වැඩ කරන්නෙ කොරියාවේ number 1 company එක වන jeon company එකේ😏මම මිස්ටර් jeon jungkookගෙ secretary😒
ඔය jungkook කාරයා පෙනුමෙන් නම් හා පැටියෙක් වගේ වුනාට තනිකර යකෙක් ඈ🤐🤐🤐ට්‍රිං.....ට්‍රිං.......ට්‍රිං........
සේහි :- "ආශ්.....මොකාද යකෝ මේ
පාන්දර වද දෙන එකා...😑"මමත් ඉතින් ඔන්න ඔහෙ නිදිමතේම phone එක answer කරා.
❓ :-මිස් කිම් සේහි තමුන් මෙච්චර වෙලා කොහෙද ඉන්නෙ ආ...🤨අද important meeting එකක් තියනවා කියලා අමතක වුනාද ? බලනවා දැන් වෙලාව කීයද කියලා උදේ 8.00 යි.තමුන් තාම office එකට ආවෙ නෑ.😑
සේහි :- sorry සර් මම මේ එන ගමන්🙄
❓ :-ohh....එහෙමද මැඩම් ? තමුන්ද මගෙ secretary එහෙමත් නැත්තං මමද තමුන්ගෙ secretary🤨ඉක්මනට office එකට එනවා😤
සේහි :- ok...සර්🙄
ඔව් ඔව් ඒ කතා කරේ සේහියගෙ බොසා තමයි මිස්ටර් jeon jungkook 🐰බොසාට බැන බැන ඉක්මනට නැගිටලා wosh room එකට ගිහින් wosh එකකුත් දාගෙන අතට අහුවෙන ඇදුමකුත් ඇදගෙන බෑග් එකයි phone එකයි අරගෙන දුවගෙන පාරට ආවත් බස් එක ගිහින් තිබුන හින්දා මට දුවගෙනම තමයි offline එකට යන්න වුනේ🤧🤧යන්තං 8.45 වෙද්දි එන්න පුලුවන් වුනා.
සේහි s mind:- "අද නම් බොසා මගෙ ඔලුව කනවා.ඔලුව විතරක් නෙවෙයි මාවත් කනවා😩කාලා කටු ටික බොසාගෙ අයියගෙ බල්ලෙක් ඉන්නෙ ටැනීද මොකාද කියලා අන්න උට දෙනවා😫😫😫"