ටික වෙලාවට පස්සෙ......
අපි pack house එකට ආවා.කෙල්ල තාම නිදි😘so cute.ටික වෙලාවක් කෙල්ල දිහා බලාගෙන හිටපු jkගෙ ඇස් නතර වුනේ සේහිගෙ රෝස පෙති වගේ තොල් පෙති වල👄හෙමීට සේහි ලගට ලන් වෙලා සිපගන්න හදනකොටම සේහිට ඇහැරුනා.ඒත් එක්කම jk සේහිගෙන් ඈත් වුනා.
සේහි :- සර් අපි මේ කොහෙද ඉන්නෙ?මේක ලොකු කැලයක්නෙ🙄
jk :-ඔව් කැලයක් තමයි මට ඒක පේනවා තමුන් හිතුවද මගෙ ඇස් පේන්නෙ නෑ කියලා?🤨
සේහි :- sorry සර් ඒත් අපි මේ කොහෙද ඉන්නෙ?
jk :-කිම් සේහි අද තමයි තමුන්ගෙ අවසානෙ 😈මම අද තමුන්ව මරලා ලේ බොනවා.....🧛♂️🧟
සේහි :- අනේ සර් මට මුකුත් කරන්න එපා....🥺🥺🥺🥺මගෙ ලේ රස නෑ අනික කන්න මසුත් නෑ කටු විතරයි තියෙන්නෙ.....ඈ..........ඈ.....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
jk :-😈😈😈😈😈😈😈😈
jk :- ආව්......හ්‍යුන්ග්😩මොකද ගහන්නෙ😒😒
jin :-ගහන්නෙද🤨 ගහන්නෙ අර අහිංසක කෙල්ලව බය කරන හින්දා 😑😑
jk :-නියම වැඩේ ඈ ලේ රස නෑලු ඇගේ මස් නෑලු🤣🤣🤣🤣🤣🤣
tea:-ඒ කතාව නම් ඇත්ත හැබැයි පාං කෑල්ලක් කන්න මස් කලදක් නෑ ඇගේ😒
All :-🤣🤣🤣🤣🤣🤣🤣
සේහි :-ඒ මම slim හින්දා හරිද😒😒😒
jk :-හා....හා...ඇති දැන් ආපු වැඩේ කරමුකො නේද 😑
jin :- ඕක නවත්තගන්නවා කුකී මේ ලමයා ආවා විතරයි තාම😑😑
jk :-😒😒😒😒
~~~~~Time passed~~~~~
සේහි pov.
jungkook සර් මාව කොහෙද මන්දා කැලේකට එක්කන් ඇවිත් කියපු දේට නම් මට සෞරග්‍රහ මන්ඩලේම පෙනුනා😟😟😟😟😟😟😟😟බය වීමෙත් හොදම විදිහට තමයි මම බය වුනේ 😶😶😶අදත් වෙනදා වගේම අර angel ලා ටික ඇවිත් මාව බේරගත්තා 😃😃😃ඊට පස්සෙ අපි හැමෝම කැලේ ඇතුලෙ තිබුන ලස්සන මාලිගාවක් වගේ තැනකට ආවා🤩🤩
~~Moonlight Pack house~සේහි :-Wowwwwww........😲😲😲😲😲😲😲😲
jin :-මොකද වුනේ සේහියා 😊
සේහි :- මෙතන හරිම ලස්සනයි ජින්ශී...🤩🤩
jin :-සේහියා....I am not jinshi...Call me oppaaaaa
සේහි :- ok ජින්ශ්...sorry sorry ජින් ඔප්පා 😇😇
මේ තැන නම් හරිම ලස්සනයි🤩🤩කට්ටියත් එක්ක ඇතුලට එනකොටම දැක්ක දේ හින්දා මගෙ ඇගේ ලේ වතුර වුනා කිව්වොත් හරි ඒ තරමට මම බය වුනා😨😨😨😨
ලොකුම ලොකු wolf කෙනෙක් මනුස්සයෙක්ට පෙරලගෙන හපනවා ඒ මදිවට වටේ ඉන්න මිනිස්සු ඒ දිහා බලාගෙන ඉන්නවා😟😟මම එතනට යන්න හදද්දිම jk සර් මාව නැවැත්තුවාjk :-තමුන් කොහෙද යන්නෙ ?🤨
සේහි :- අ...නේ....ස..ර් අනේ ..අර මනුස්සයව මරයි සර්😰😰ඇයි ඔයාලා බලාගෙන ඉන්නෙ 😡😡😡😡නවත්තන්නකො ඒ සතාව😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
jk :-සේහි මම කියන දේ අහනවා 😡😡😡listen to me.....please සේහි මම කියන දේ අහන්න 😦
සේහි :- ................😭😭😭😭😭😭😭😭😭
jk :-මේ අහන්නකො ඔයා තනියම එයා ලගට යන්න එපා භයානකයිනෙ ඒ හින්දා අපි දෙන්නම යමු😊
සේහි :- ඒත් සර් අර මනුස්සයා මැරෙයි🥺🥺
jk :-සේහි මේ අහන්න මේ හැමෝම මගෙ මිනිස්සු.එයාලා ඒ දේ කරන්න අනිවාරෙන් හේතුවක් ඇති....ඒ හින්දා අපි දෙන්නම ගිහින් බලමු.....කෝ එන්නකො
සේහි :- හ්ම්ම්ම්😥😥😥
jk :- ජැක්සන් මොකද්ද මෙතන වෙන්නෙ 🤨🤨
jackson :- බොස් මූ එරික්ගෙ මනුස්සයෙක්....මූ මිස් සේහිගෙ ගේ ලග කැරකි කැරකි ඉද්දි අල්ලගත්තෙ😶😶
jk :- මොකද්ද කිව්වෙ 🤨කතා කරපිය තෝ මොකටද මෙතන හිටියෙ😡😡කතා කරපිය බල්ලො.....😡😡😡තොට මම.......
jackson :-බොස් මම බලන්නම්
jk :-ඉවරයක් කරපල්ලා මූව.....😡😡😡🤐🤐🤐🤐🤐🤐🤐
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃🐺🍃
ඉවරෝ.........😁😁😁😁😁කෝමැයි ඉතින්
කමෙන්ටුවක් හලාගෙන යන්නෝ ......ඊලඟ චැපියත් ඉක්මනට දෙන්නම් බබූලා😘😘😘😘😘😘
මම ඔයාලගෙ අලුත් පිස්සු ඕතරී😁😁😁