සේහි......ඇත්තටම සේහිගෙයි අදුරු ආත්මෙයි එකට බැදිලද ? නැත්තං ඇයි සේහිගෙ මරනය අදුරු ආත්මෙට බලපෑවෙ.....?සේහි ජන්කුක් ආදරය කොහොම කෙලවර වේවිද ?
මේ හැම ප්‍රශ්නෙකටම උත්තර ඉස්සරහට ලැබෙයි....නොහිතපු දේවල් සිද්ද වෙයි....නොහිතපු මිතුරුකමක් ඇති වේවි.....මෙවරත් සේහිට එයාගෙ ජීවිතේ පූජා කරන්න වේවිද.....ඉස්සරහට වෘක ඉතිහාසය වෙනස් කරවන යමක් සිදුවේවි..........
කතාවට යමු.........
_____________________________________________
End flash back :- before 100 years.........
(හිටපු තැන මතක නැත්තං සුටුස් ගාලා ගිහින් 15 වෙනි chapter එක කියවලා එන්න සූකිරියො ටික😁)සේහි :- ඔප්පා...ජේහි ඔන්නිට එහෙම වුනේ කාව බේරගන්න ගිහින්ද🥺
namjoon :-සේහියා.....🥺
සේහි :- මුකුත් හංගන්න එපා ඔප්පා මට හැමදේම මතක් වුනා😔
yoori :-අනේ සේහි 🥺🥺
jk :-Baby🥺🥺
සේහි :- ඔව් කුකී මට ඔක්කොම මතක් වුනා.....අපේ දරුවා😔
yoori :-සේහියා........🥺🥺🥺🥺🥺
සේහි :- අනේ යූරියා මගෙ දරුවා....මගෙ කුකී....ඔප්පලා ඔන්නිලා හේසු සෝහි හැමෝම 😭😭😭😭😭😭
jk :-මැනික අඩන්න එපා.....ඒ දේවල් ආයෙ වෙන්නෙ නෑ....
suga :-කුකී හරි ආයෙ වෙන්න දෙන්නෙ නෑ......
සුන්හි :-සේහි මට තේරෙනවා ඔයා දුකින් 🥺හැබැයි අපි මේ වෙලාවෙ ඉක්මන් වෙන්න ඕනෙ....තේරෙනවා නේද
සේහි :- මට තේරෙනවා ඔන්නි 🥺අපි ඉක්මන් කරමු කෝ චිමී ඔප්පා
jimin :-කියන්න සේහියා.......
සේහි :- ප්‍රශ්නයක් නෑ නේද 🥺🙄
jimin :-නෑ මම හොදින් හැබැයි ඉක්මන් කරමු ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නෑනෙ
jk :-හ්‍යුන්ග්.....නායකතුමා කව්ද 🙄අපි කොහොමද එයාව නිදහස් කරන්නෙ....
namjoon :-නායකතුමන් කියන්නෙ ඔයාට කුකී....ඔයා තමයි අද වගේම එදත් අපේ නායකයා....
jk :-ඉතින් හ්‍යුන්ග් මාව නිදහස් කරන්න කියන එකේ තේරුම මොකද්ද
namjoon :-මේ කැලෑව අපි එනකල් අවුරුදු ගනන් බලාගෙන හිටියා.....මේ අවුරුදු 100 ඇතුලත අපි ඉපදුන පලවෙනි වතාව නෙවෙයි මේ ඒත් අපි වැඩි කාලයක් ජීවත් වුනේ නෑ ඒකට හේතුව සේහි.....