හේයි ලමයි.....කොහොමද ඉතින් 😋 කතාව ලියාගන්න තේරෙන්නෙ නෑ දැන් 🙁මදැයි වෙනසක් කොරන්න ගියා.... කොහෙමෙන් කොහොම හරි මම කතාව දෙනවා 😌 ඉක්මනට කතාව ඉවර කරන්න ආසයි....මම මාර ආසයි කතාවක් complete කරන්න ඒක හින්දා මේක ඉක්මනට ඉවර වෙයි කියලා කියන්න ඕනෙ 😁
හරි හරි කතාවට යමු....😋😋
_____________________________________________
ඉස්සරහට ගොඩක් දේවල් වෙනස් වෙයි.....නොහිතපු විදිහට කට්ටිය වෙනස් වෙයි.....ඒ වෙනස්වීම් මේ අයට කොහොම බලපායිද......
සේහි හරි ඒ දෙන්නට සනීප වුනා.....ඒත් තව දෙයක්....මෙයාලා නිදහස් කරේ හායුන් විතරද.....කලින් වුන දේවල් ආයෙත් වේවිද ....එයාලට එයාලව බේරගන්න පුලුවන් වෙයිද......ඉස්සරහට වෙන්නෙ මොකද්ද
namjoon :-අපිට ඉක්මන්කරන්න වෙනවා.....
සුන්හි :-ඒත් අපි මොකද කරන්නෙ දැන්suga :-හිටපු තැන....
yoori :-මොකක් 🙄
suga :-අරයා කිව්වා ආයෙත් එන්න කියලා....මතකද
සේහි :- දෙවියනේ.....
yoori :-මොකද වුනේ සේහි
සේහි :- අපි ඉක්මන් කරන්න ඕනෙ පුල්ලියා අපේ හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙන්නෙ එයා ලග
jk :-මොනවද ඔයා මේ කියන්නෙ සේහි
සේහි :- කතා කර කර ඉන්න වෙලාවක් නෑ කුකී අපි යමු
ආයෙත්කට්ටිය ආවෙ අදුරු කුමරිය හිටපු තැනටමයි....හැමෝගෙම ඇස් උඩ ගියෙ කලින්ට වඩා මෙතන තියන වෙනස දැකලා
jimin :-මේ කොහෙද සොදුර🙄
v :-අනේ මන්දා කොටෝ🙁
සේහි :- අපි කලින් ආවෙත් මෙතනට ඔප්පා
hobi :-මෙහෙම මාලිගාවක් මෙතන තිබුනෙ නෑනෙසේහි :- ඔප්පා මතක නැද්ද කුමරිය කියපු දේ....ආයෙ අපි එද්දි මෙතන වෙනස් වෙලා තියෙයි කිව්වා
jk :-හරි සේහියා ඒත් මේ මොකද්ද
සේහි :- කුකී...මේ තියෙන්නෙ දවල මාලිගය
jk :-පිස්සුද සේහි මේක හෙන භූත පාටයිනෙ🙁