Suga :-අද අපේ සේහියා ගොඩාරියක් ලස්සනයි 😇
සේහි :- කුමාවෝ ඔප්පා......🥰🥰
yoori :-ඒ මේ කට්ටිය අන්න අරෙහෙ බලන්නකො 🙄
සේහි :- හොබී ඔප්පා නේද ඒ.......🙄කව්ද අනේ ඒ girl
suga :-ඒ උගෙ මේට්😏
jin :-එහෙනම් ඉතින් හොබ්බාටත් ජයසිරි මංගලම් 😅😅😅
jimin :-ආ හ්යුන්ග්.....කව්ද මේ girl 🤭
hobi :-මෙයාගෙ නම සුන්හි...මගෙ මේට්😁
සේහි :- Hello සුන්හි ඔන්නි....කොහොමද ඔයාට....ඔයා හරිම ලස්සනයි 🤗
සුන්හි :-අනේ කුමාවෝ ලූනා.....ඔයා හරිම cute 🥰
සේහි :- අපෝ ඔන්නියෝ ඔයා මගෙ ඔප්පගෙ මේට් ඒ හින්දා ලූනා කියන්න එපා😒සේහි කියන්න 🤗
සුන්හි :-අරස්සෝ......සේහියා
jk :-සුන්හි නූනා අපේ හ්යුන්ග්ට ලෙඩක් තියනවා දන්නවද
සුන්හි :-මොකක්....ලෙඩක්
jk :-එයා දවසෙ වැඩියෙන්ම කරන්නෙ නටන එක පනුවෙක් ගෑවුනා වගේ 🤭
hobi :-කුකී.....😑😑
සුන්හි :-ඒක මටත් තියනවා alpha 🤭අපි හම්බ වුනෙත් dancing academy එකේදි🤭🤭
jk :-එහෙනම් මරු 🤣🤣🤣🤣
සේහි :- omg....ඔප්පා....ඔයා🫂
All :-Omg.....😤😤😤😤🤬🤬felix
සේහි :- ඔයා මොකද මෙහෙ කරන්නෙ ඔප්පා🙄
felix :-ඔයාව හොයාගෙන ආවෙ cutey 😏
jk :-Leave her.......😤😤😤😤
felix :-Came dawn alpha 😏😏
සේහි :- 🙄🙄🙄🙄🙄🙄🙄
jk :-උබ මොකද්ද මෙහෙ කරන්නෙ 🤬🤬🤬🤬🤬
felix :-මම ආවෙ සේහියාව බලන්න 😏😏
jk :-සේහි....නූනලා දෙන්නා එක්ක යනවා ඇතුලට 😤😤😤
සේහි :- අරස්සෝ කුකී....අපි යමු ඔන්නි 😟
suga :-උබ මොකටද මෙහෙ ආවෙ බල්ලො🤬🤬උබට එච්චර හයියක් pack house එකට එන්න👋
felix :-මේ පාරත් කලින් වුන දේ වෙනවමයි චන්ද්ර මාණික්යයි කෙල්ලවයි මේ පාර dark rojgar ට ලැබෙනවම තමයි 😏😏
jin :-Guards මෙන්න මේ කසල ගොඩ විසිකරනවලා 😒😒😒
Felix කාරයා ගියා විතරයි සේහි එතනට ආවා.මට කොච්චර තරහා ගියාද කිව්වොත් ඒක පාලනය කරගන්න මට බැරි වුනා....ආපු තරහට අත පුරවලා එකක් ගැහුවා සේහිට👋කම්මුලත් අල්ලගෙන ආයෙ මගෙ ලගට ඇවිත් මාව තදින් බදාගත්තා...