::::::Next day::::::
In the pack house 🏰
වෙන්න මොනවද කියලා හිතාගන්න බැරුව ඉද්දි ජින් ඔප්පා මට පෙන්නපු room එකට ගිහින් මම නිදාගත්තා හැබැයි කලින් දවසෙ වුන දේවල් නිසා රෑට හරියට නින්ද ගියෙ නැති නිසා ඔන්න ඔහෙ උදේම නැගිටලා wosh එකකුත් දාගෙන පහලට ගියා........
මම යද්දි හැමෝම ඇහැරලා එක එක වැඩ.අර ජන්ග්කුක්කත් හිටියා සෝෆා එකට වෙලා ටැබ් එකට මූන ඔබාගෙන😒😒මම යද්දිම සන්ශයින් smile මට කතා කරා😇
Hobi :-"Hey Good morning ... සේහියා...කොහොමද හොදට නින්ද ගියාද"
සේහි :- "Good morning හෝසොක්ශී😇මොන නින්දද අනේ මුලු රෑම ඇහැරලා නින්ද ගියෙ නෑ😒"
hobi :-"ඒ මොකද අනේ 😕"
සේහි :- "මොකද කියලා අහන්නෙ ඊයෙ වුන දේවල් හින්දා නින්ද ගියෙ නෑ හෝසොක්ශී🙂🥲"
hobi :-"අපි ඒ දේවල් ගැන පස්සෙ කතා කරමු....ඒක නෙවෙයි සේහියා මට හෝසොක්ශී කියන්න එපා මට හොබී ඔප්පා කියන්න මට විතරක් නෙවෙයි අපි හැමෝටම ඔප්පා කියන්න🤗"
සේහි :- "ok ඔප්පා 🥰"
namjoon :- "සේහියා ඔයා ඊයෙ දැකපු දේවල් වලට ඔයා ටිකක් බයෙන් ඇත්තෙ නේද?"
සේහි :- "ටිකක් නෙවෙයි ඔප්පා ගොඩක් 🙁"
namjoon :- "බය වෙන්න ඕනෙ නෑ 😊අපි ඔයාට හැමදේම කියන්නම්"
සේහි :- "හ්ම්ම්ම්ම්🙄"
namjoon :-" ඉස්සර වෙලාම කියන්නකො සේහි werewolf ලා ගැන මොකද හිතන්නෙ"
සේහි :-" ඔප්පා මම science ඉගෙන ගත්තෙ ඒ වුනාට මම එයාලා ඉන්නවා කියලා විශ්වාස කරනවා මගෙ යාලුවො ඔක්කොම කිව්වෙ ඒක fantasy යක් විතරයි කියලා හැබැයි එයාලා ඇත්තටම ඇති😇"
namjoon :- "ok......සේහි මම දැන් කිව්වොත් ඔයාගෙ ඉස්සරහා ඉන්න මේ අපි ඔක්කොම werewolfලා කියලා"
සේහි :- "මො...ක....ක්😳😳😳😳"
jin :-"බය වෙන්න එපා මම ඔයාට හැමදේම කියන්නම් "
සේහි :- "හ්ම්ම්ම්🙄"
jin :- "මීට අවුරුදු 100 යකට කලිනුත් ඔයා මම කුකී මේ අපි ඔක්කොම හම්බ වෙලා තියනවා......ඒ කාලෙ අපි දැන් මේ ඉන්න තැන තමයි අපේ werewolf area එකෙන් ඔයා ජීවත් වුන ගම වෙන් වුන මායිම.ඒ කාලෙදි මිනිස්සු අපි එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වුනා.එතකොට අපේ pack එකේ alpha වුනේ කුකීගෙ අප්පා.ඊලඟ alpha වුනේ කුකී.