අල්තාරෙ උඩට වෙලා දෙන්නෙක් එකිනෙකාට පොරොන්දු දෙනවා.. එත් එවා එයලාට නිකන්නම නිකන් වචන ටිකක් විතරයි.
මොකද එ දෙන්නාගෙන් කවුරුත් ආදරේ කරන්නේ නැ හරිනම් අද වගෙ දවසක ඔන කෙනෙක් සතුටෙන් ඉන්න ඔනේ එත් එයලා එහෙම නැ. මන් හරිනම් එයලාගෙ එ හිනාව මවා ගත්තු එකක් විතරයී..
මේ වෙඩින් එක තනිකරම දෙමාපියන්ගෙ කැමැත්තට උනු එකක් විතරයී. එ හිත් දෙකෙ එකිනෙකා ගැන අංශු මාත්‍රයක් තරම්මවත් ආදරයක් නැ. දෙන්නාට දෙන්නා ඉන්නේ පුදුම තරම් තරහකින් එකිනෙකා ගැන..
"අව්ව්.."
ජන්කුක් මුදුව දන්න අත දික් කරත් ජිමින්නම් අත දික් කරන පාටක් නැ. ජන්කුක් හැරිලා බැලුවේ එයලා දිහා බලන් ඉන්න සෙනග දිහා එයාට ඔනේ නැ කොහොමටවත් ලැජ්ජා වෙන්න එ නිසාම ජිමින්ගෙ අතින් තදින් ඇදලා ගත්තු ජන්කුක් තියෙන තරහටම මුදුව ඇගිල්ලට දැම්මේ එ ඇගිලිත් තද කරලා අල්ලගෙන.
ජිමින් අත ඇදලා ගන්න හැදුවත් බැරි උනේ මැනික් කටුව ලගින් තදින් අල්ලගෙන ඉන්න ජන්කුක් නිසා. එයාට එක වේදනාවක් ආව නිසාම කටින් කෙදිරිල්ලකුත් පිට උනේ..
වෙන කරන්න දෙයක් නැති කමටම ජිමිනුත් ජන්කුක්ගෙ ඇගිල්ලට මුදුව දැම්මා.. එ වගෙම හැම පැත්තෙන්ම එයලට ඇගුනේ අත්පොලොසන් හඩයී..
ටිකකින් එතනට ආපු ජන්කුක්ගෙ අප්පා දෙන්නටම එතන ඉන්න අයට කතා කරන්න කිවා.
ජන්කුක් බැලුවේ එයා වගෙම තරහෙන් බලාගෙන ඉන්නෙ ජිමින් දිහා. ජිමින්ගෙ ඉන වටෙන් අත දලා ලගට ගත්තු ජන්කුක් ඉස්සරහට ගියෙ ජන්කුක්ගෙ අත තමන්ගෙ ඉනෙන් අයින් කරන්න හදන එක ගැන කිසිම ගානක් නැතුව..
"දගලන්නේ නැතුව එනවා!"
තමන්ගෙ අතින් ජන්කුක්ගෙ අත අයින් කරන්න දගලන ජිමින්ට අන්තිමට කෑ ගැහුවේ බලන් ඉදලා බැරිම තැනයී..
"මාව අතාරිනවා ජන්කුක්!!"
"තමුසේ හිතුවද මන් හෙන අසාවෙන් තමුසෙම මෙහෙම අල්ලන් ඉන්නවා කියලා අහ්!! මට ඔන්නැ එහෙම කරන්න මේ මිනිස්සු බලන් ඉන්න නිසයි මන් මෙහෙම ඉන්නේ මට ඔන්නැ අපේ පවුල් වලට ලැජ්ජා කරන්න. එ නිසා පඩුවේ ඉන්නවා අයෙ මට කියන්න තියෙන්න එපා"
අතින් තවත් තද කරලා ඉන මිරිකපු ජන්කුක් අනිත් අයට බොරුවට මාවාගෙන හිනාවක් පෙන්නලා ජිමින්ගෙ කනට තරහින් කෑ ගැහුවේ.
______________________________________
පලවෙනී එකනෙ මෙක කොටයී ගොඩාක් අයෙම මෙහෙම දෙන්නේ නැ ටිකක් දිගට දෙනවා.. මෙක මගෙ අනිත් එවාට වඩා ටිකක් වෙනස් වෙයී ❤️ සුට්ටක් නපුරු ජිමින් කෙනෙක් ඉන්නේ මෙකේ
අනිත් එවාට මාත් එක්ක හිටියා වගෙම මේ කතාවටත් ඔයලා මාත් එක්ක ඉදී කියලා මන් හිතනවා.😊❤️
ඉක්මනටනම් දෙන්න බැරි වෙයී. එත් මන් බලන්නම් කොහොමහරි දෙන්න