එදා උනු දෙයින් පස්සෙ අදට දවස් තුනක් ගෙවිලා ගිහින්.. එ වගෙම හැමදාම කවුරුහරි ඇවිත් බලලා ගියා ජිමින්ව එ වගෙම එදා ඉදන් තාම ගෙදර ගිහින් නැති, හරිහමන් කෑම ගන්නේ නැති ජන්කුක්ට කෑම එකක් වගෙම අදින්න ඇදුන් ගෙනත් දුන්නා එයලා.. කන්නේ නැ කියලා දැන දැනම එයලා බැලුවේ කොහොමහරි බලකරලා හරි කවාගන්න..
අදත් ජන්කුක් එකක කතා කියන ගමන් ජිමින්ගෙ ඔලුව අතගානවා.. ඉස්සරහ හිටපු ජන්කුක් නෙවෙයි දැන් ඉන්නෙ ඇස් යට කලු වෙලා ගිහින් තිබුනෙ හරි හමන් නින්දක් නැති නිසාද කොහෙද එ ඇස් වලින් හැම වෙලෙම වගෙම වැටෙන්න බලන් ඉන්න කදුලු.. සුදුමැලි උනු මුන..
එයාට එයා ගැන කිසිම ගානක් නැ එයා බලන් ඉන්නෙ එයාගෙ ජිමිනි නැගිටිනකන් එයාට ඔනෙ එකම දෙත් එක එයාගෙ ජිමින් නැගිටලා ඉස්සර වගෙ එයා එක්ක රන්ඩු කරන්න බොරුවට තව හරි හරියට ජන්කුක් තුරුලු වෙලා උනුසුම විදින්න.. අයෙම එ නිල් ඇස් වලින් උතුරන ආදරේ විදින්න එයාට ඔනේ.. ජන්කුක් දැනුනේ එයා ඇවිදින මලමිනියක් වගෙ කියලා. ජිමින් නැති ජිවිතයක් එයාට නැ මේ දවස් තුන උනත් හිටියෙ මලමිනියක් වගෙ..
"අනේහ්.. ජිමිනි නැගිටින්න ඔයාගෙ මේ කරදරකාර ජන්කුක් වෙනුවෙන් ප්ලිස් මට තවත් මෙහෙම දරාගන්න අමාරුයි බෙබී... ප්ලිස් ඇස් ඇරලා බලන්න අනෙහ්.. කරුනාකරලා මාත් එක්ක එක වචනයක් කතා කරන්න බෙබී මට මට අමාරුයී.. මන් ඉන්නෙ මැරුනු මිනිහෙක් ගානට ඔයා ඔහොම ඉදලා හරිද දෙවියනෙ නැගිටින්න නැගිටලා මගෙ තුරුලට පනින්න අනෙ.."
පියවිලා තියෙන ඇස් දිහා බලාගෙන තවමත් කැනියුලා ගහලා තියෙන අත සිනිදුවට පිරිමදින ගමන් කතා කරේ මහා බරක් හිතෙ තියාගෙන..