~රගපෑම~

425 121 28
                                    

අද ජන්කුක් නිවාඩු මොකද අද එයාගෙ ඔම්මලා එනවා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

අද ජන්කුක් නිවාඩු මොකද අද එයාගෙ ඔම්මලා එනවා.. එයා කතා කරනවනම් කරන්නේ එයාගෙ ඔම්මා එක්ක විතරයී.. ටිකක් හරි..

ජියොන් ජන්කුක් කියන්නේ ජියොන් ගෲප් එකෙ උරුමක්කාරයා.. අප්පා මේ හැම දෙම වලින් අයින් වෙලා ජන්කුක් බාර දිලා තියෙන්නේ..

එතකොට පාර්ක් කම්පැනි එක අයිති ජිමින්ගෙ අප්පාට.. මිස්ටර් ජියොන්ලා වගෙම මිසිස් පාර්ක්ලාත් හොදම යාලුවො ඉතින් ජන්කුකලා පොඩි කාලෙම එයලා තිරණය කරලයි තිබුනේ හරි වයස් උනාම මේ දෙන්නව මැරි කරවන්න. පාර්ක්ලා උනත් හිතුවේ ජිමින් ගැලපෙන්නෙ අනිවාරෙන්ම ජන්කුක්ට කියලායී..

අනික එයලා දන්නවා එයලා කියන දෙකට එ දෙන්නම පිටින් යන්නේ නැ කියලා.. එත් එයලා හිතන් හිටපු විදිහට එක උනේ නැ මොකක්දො හෙතුවකට දෙන්නම දෙන්නාට තරහාකාරයො වෙලා එක එයලාවත් දන්නේ නැතුව ඇති හරි හමන් හෙතුවක්.

මෙයලා එයලාගෙ තීරනේ ජන්කුක්ට වගෙම ජිමින්ට කිවහාම උනේ එයලාගෙ ලමයින් එයලා එක්ක රන්ඩු උන එකයී.. ඉතින් අන්තිමට බලකරලායි එයලව බන්දන්න උනේ.. එයලා හිතුවා ඔහොම තරහෙන් හිටියට එයලා ටික කාලයක් යද්දි ඔක හරි යයි කියලා..

"කෑම ලැස්ති කරනවා"

පල්ලෙහට බැහැගෙන ආපු ජන්කුක් කවුච් එකෙ ඉදගෙන හිටපු ජිමින්ට ටිකක් සද්දෙන් කිවා..

"මට තනියෙන් කරන්න බැ තමුසෙත් එනවා උදව් කරන්න"

"මට බැ"

ජන්කුක් බෑ කිව ගමන්ම ඉදගෙන හිටපු තැනින් නැගිටලා ජන්කුක් ලගට ගියපු ජිමින්

"තමුසෙ කන්න බැ කියලා කිවාට මේ දවස් ටිකෙ මන් හදපුවානෙ රහා කර කර කෑවේ නේද අහ්.. එ නිසා අද එනවා උදව් කරන්න හැම දේම මට කියලා කරවගන්නේ නැතුව"

❝ ꜰᴏʀᴄᴇᴅ ᴍᴀʀʀɪᴀɢᴇ ❞ ✔Tahanan ng mga kuwento. Tumuklas ngayon