~ට්‍රිප්~

406 100 50
                                    

"ජන්කුකා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"ජන්කුකා... ඔයී මිනිහො කන් ඇහෙන්නේ නැද්ද"

"ඔහ් ඔහ් ඇයි ඔයී මන් මේ බඩු පැක් කරනවා රෙද්ද"

"ඉක්මනට තව ඔයා වොශ් දලත් නැ අනේ"

"මොන වොශ්ද තමුසේ මේ වැඩ කන්ද මට දිලා වොශ් දාගෙන පුටුවක් බදාගෙන ඉන්නවා මන් එපැයි මේව කරන්න රෙද්ද"

ජන්කුක් හිටියෙ ලොකු සුට්කේස් එකක් බදාගෙන.. ජිමින් උදෙම සැන්විචස් වගෙම තව කිම්බම් එහෙම හදලා හොද වොශ් එකකුත් දාගෙන ජන්කුක්ව නැගිට්ටුවේ එකා පරක්කු උනාට ජිමින් මොනා කරන්නද අනික කලින් දවසේ රෑ ජිමින් කිවා ඔන කරන හැම දේම පැක් කරගන්න කියලත් කොහෙද හොද වන්නමක් නැටුවට පස්සේ රෑ ජන්කුකාට ඔවා මතක නැ ඉතින් උදේ නැගිටලා ජිමින්ගෙ වගෙම එයාගෙ බඩු පැක් කරන්න උනා..

අහ් කියන්න බැරි උනානෙ ජන්කුක් ජිමින්ගෙ ඔම්මායී අප්පයී වගෙම තව ජිමින්ගෙ යාලුවා උනු ටේ කොල්ලායී ජන්කුකාගෙ ලගම යාලුවො ටිකකුයී ගමනක් යනවා.. ජන්කුක් ජිමින් දැන් ඇත්තටම ආදරේ කරනවා කියලා එයලා දන්නවා කලින් බොරුවක් කරා කියලත් එයලා පැහැදිලි කරලා කිවා.. අවුලක් නැ පොඩි ගුටියක් කෑවා දෙන්නම එච්චරයී

ඉතින් කට්ටියම වින්ටර් වැකේශන් වලට දගත්තා.. ජිමින්ගෙ හැල්මොනිව බලන්න යන්න..

ජිමින් ටිකක් නොයිවසිල්ලෙන් ඉන්නේ මොකද එයා ඔම්මාට අප්පාට වඩා පුන්චි කාලෙ ලන් උනේ එයාහෙ හැල්මොනිට..

"අහ් මට බෑ හරිම මහන්සි බෙබී"

තඩි සුට්කේඩ් එකත් ඇරගෙන පඩිපෙලේ උඩම පඩියට වෙලා ජන්කුක් කොන්දත් අල්ලගෙන ඉන්නවා..

" ජන්කුකා.. ඔයා ගිහින් වොශ් දාගෙන එන්නකො මන් ඔක මෙහෙන් ඇරන් තියන්නම් කො දැන් යන්න"

❝ ꜰᴏʀᴄᴇᴅ ᴍᴀʀʀɪᴀɢᴇ ❞ ✔Donde viven las historias. Descúbrelo ahora