~හැමොම එකට~...

303 95 17
                                    

ජන්කුක් ජිමින්ව තුරුලු කරගෙන හොදට නිදී

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ජන්කුක් ජිමින්ව තුරුලු කරගෙන හොදට නිදී.. ජිමින් යන්තම් කෙදිරිල්ලක් පිට කරලා ඇස් පිහදාලා වටපිට බැලුවා.. එයාට තෙරුනා දැන් හොදටම උදේ වෙලා කියලා එ උනත් කවුරුත් එයාලාව ඇහැරවන්නවත් ආවේ නෑනෙ කියලයි එයාට හිතුනේ එ උනාට එයා දන්නේ නෑනේ මිසිස් ජියොන් උදේ එයලාට ඇහැරවන්න එද්දී දෙන්නට දෙන්නා හොදට තුරුලු වෙලා නිදාගෙන  හිටපු නිසා නැගිට්ටවන්න ලොබ කමේ අයෙම ගියා කියලා.

"ජන්කුකී... කො නැගිටින්න හොදටම උදේ වෙලා"

ජන්කුක් මුනට හිමින් තට්ටු දන ගමන් කතා කරත් ජන්කුක් නැගිටින පාටක් නැති නිසා එහෙමම ජන්කුක් කම්මුල ලගට පාත් උනු ජීමින් හව් ගලා හැපුවේ හොද නින්දක හිටපු ජන්කුක් ගැස්සිලා ඇහැරෙද්දී..

"අව්.. මොකද වෙලා තියෙන්නෙ අහ්.. නිදා ගන්න දෙනවාකො"

"පිස්සුද අහ්.. දැන් හොදටම උදේ වෙලා නැගිටිනවා කම්මැලියො නැත්තම් මන් ආයේ හපනවා හොදෙ"

හිමින් හිමින් ජන්කුක්ගෙ ඇගට උඩට ආපු ජිමින් කම්මුල ලගට ලන් වෙලා කිවා. ජන්කුක් තමන්ගෙ ඇග උඩ ඉන්න ජිමින්ගෙ ඉන වටේ අත දලා ඇගට තද කරගෙන අයෙම ඇස් දෙක පියා ගත්තා.. එත් එයාට ඉන්න පුලුවන් උනේ ටික වෙලාවක් ජන්කුක් තුරුල් කර ගත්ත විදිහට ජිමින්ගෙ මුන ජන්කුක් පපුවේ චප්පන් වෙලා තිබ්බ නිසා එහෙමම ජන්කුක් පපුවත් හයියෙන් හැපුව.

"අහ් මොනද කරන්නේ අහ් මොකො වෙලා තියෙන්නෙ "

"මොන වෙන්නද නැගිටිනවා පරක්කු වෙලා තියෙන්නෙ අනිත් අය අපි එනකන් බලන් ඉන්නවා ඇති"

"එකටමද එත් දැනම යන්න හිතෙන්නෙ නැ මට ම්ම්.."

හුස්මවල් වදින තරම් ලගින් ඉන්න ජිමින්ගෙ ලිප්ස් කියන පමාවට අල්ල ගත්තු ජන්කුක් තව තවත් ජිමින්ව තද කරාගෙන කිස් කරන්න ගත්තා.  ජිමින් උනත් මුකුත් කියන්නේ නැතුව ඇස් වහාගෙන ආපස්සට ජන්කුක් කිස් කරන්න ගත්තා..

❝ ꜰᴏʀᴄᴇᴅ ᴍᴀʀʀɪᴀɢᴇ ❞ ✔Donde viven las historias. Descúbrelo ahora