"ජන්කුක්!! ඔක කන්න එපා මනුස්සයො"
"හේ හේ.. හරී බෙබි මන් ගියා එහෙනම්"
ඔහ් ඉතින් දැන් ජිමින්ට හොදයී.. පොඩි ඔලුවේ කැක්කුමක් ඉදලා හිටලා ආවත් ඩොක්ටර් කියපු විදිහට එකත් තව ටික දවසකින් අඩු වෙලා යයිලු..
දැනට මාස කිහිපයක්ම ගෙවිලා ඉවරයි. එවගෙම එයලා තාම ඉන්නේ හල්මොනිලාගෙ ගෙදර කිවොත් ඔයලා පුදුම වෙයී.. මෙහෙමයි ජිමින්ට ඔනේම උන හැල්මොනිලගෙ ගෙදර ඉන්න දිග කාලයක්. ඇයි එයාට විතරක්ද නැ අනිත් කොල්ලො ටිකටත් එහෙමමයි. ඉතින් කට්ටියම තිරනය කරා තව ටික කාලයක් හැල්මොනි එක්ක ඉන්න අනික හැල්මොනි ඉන්නේත් තනියමෙනෙ..
අප්පාලා වගෙම නම්ජුන් බිස්නස් වැඩ වලට දවසක් දෙකක් එහෙ ගියා ආවා..
ජන්කුක්නම් ජිමින් ලගින් හෙල්ලුනේවත් නැ ජිමින්ට හොද උනත් එයානම් එක කනකටවත් ගත්තේ නැ ජිමින්ගෙ පස්සෙන්ම එල්ලිලා.. වෙලාවකට ජිමින්ගෙන් බැනුම් අහගෙන පැත්තකට වෙලා ඉන්නවා..
අද මෙයලාගෙ පාර්ටි එකක්.. එදා ගන්න තිබ්බ පාර්ටි එක ගත්තේ නැනේ. පස්සෙ ජිමින්ගෙ ගෙදර ආවත් එවත් කට්ටියම එ ගැන හිතුවෙ නැ එයලා ඔක්කොම ජිමින් ගැනයි හිතුවෙ. ඉතින් දැන් ජිමින්ට හොද එකේ ජිමින්ම තමා යොජනා කරේ පාර්ටි එකක් තියමු කියලා. ඉතින් ජිමින්ට හොද උන එකටත් එක්කම පාර්ටි එකක් ලැස්ති කරනවා කට්ටිය.
ඔන්න කට්ටියම එකට හරි හරියට වැඩ.. ඔම්මලා දෙන්නා වගෙම හැල්මොනි කෑම හදනකොට එකට එහෙන් මෙහෙන් අත දන්න ගිහින් ඉන්න ජන්කුක්ව දැකලා ජිමින් බැන්නේ කලින්.
අනිත් අය එකෙක වැඩ බැලුන් බොලත් ගෙනත් කට්ටිය එවා පුම්බනවා. වැඩියෙන්ම නම්ජුන් තමා එවා පුපුරවන්නේ ඉතින් ජින්ගෙන් බැනුම් අහගෙන දැන් පැත්තකට වෙලා ඉන්නවා.