CHAPTER 22

710 121 158
                                    

Gauraw "Good Morning මැනික" මගේ ඔලුව අතගාන ගමන් ගෞරව් මාව ඇහැරවනකොට මම මගේ නින්දෙන් අවදි උනා...

Me "ගුම්මොනින් මගෙ ලිලී මල"

Gauraw " ලිලී මල??"

Me "ඔව් ලිලී මල, White Lily is the symbol of purity and innocence, ඔයත් සුදු ලිලී මලක් වගේම ලස්සනයි, සිනිදුම සිනිදුයි, Charm, innocent & calming... දුර ඉදන් ඔයා බලන බැල්මකට පවා මගෙ හිත නිවෙනවා, මාර නිදහසක් දැනෙනවා මැනික...

ඔයාගෙ ආදරේ ඒ ලිලී මලලටත් වඩා ලස්සනයි, ලිලී මලටත් වඩා පිරිවිතුරුයි... අනික සමහර මිනිස්සු කියනවා ලිලී මල නැවත නැගිටීම සංකේතවත් කරනවා කියලා... ඔයත් මගේ ජීවිතේට අලුත් පනක් ගෙනත් දුන්නා... ඔයා තමයි මගේ ජීවිතේ සුදු ලිලී මල... ඉතින් මගෙ චූටි මැනිකට ලිලී මල කිව්වට වරදක් නෑ"

ආදරයෙන් මත් උනාම කියවෙන වචන පිටවෙන්න මුවගින් උනාට ඉපදෙන්නෙ හදවතින් නෙ...

ගෞරව් එහෙම්මම මගේ තුරුලට වෙලා මගෙ ඇස් දිහා බලන් හිටියෙ හාදු සීයක් දෙන්න වගේ...

Gauraw "කොහෙන්ද සුදූ මෙච්චර ආදරයක්" කියද්දි මම මගේ එයාගෙ අත අරන් මගෙ පපුව උඩින් තියාගත්තා

Me "මෙන්න මෙතනින්" ගෞරව් මගේ පපුවට තදින් හාදුවක් දීලා කතා කරන්න පටන් ගත්තෙ හරීම ආදරෙකින්...

Gauraw "මම තමයි මේ ලෝකෙ Luckyම කොල්ලා, ඔයාව මගේ කරගන්න"

Me "මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි බබෝ"

Gauraw " ආදරෙයි... ගොඩාරියක්"

Me "මාත් ගොඩාaaaaක් ආදරෙයි"

__________________________________________________________

Me "මැනික"

Gauraw "ම්ම්ම්ම්"

Me "මතකද ඉස්සර දවස්, අපි මුනගැහුනු කාලෙ"

Gauraw "හ්ම්ම් ඔව්"

Me "මම ඒ දවස්වල කොහොමත්ම හිතුවෙ නෑ මැනික ඔයාව මගේ කරගන්න වෙයි කියලා"

Gauraw "එව්වා හිතන්න එපා, දැන් මම හැම ආත්මෙම ඔයාගෙ විතරයි"

Me "මන් දන්නවා මගෙ සුදු මැනික" කියන ගමන් මම ගෞරව්ගෙ නලලට හාදුවක් දුන්නා...

Gauraw "බබා, හදිස්සියෙ හරි මාව අයිති කරගන්න බැරි උනා නම් මොකද කරන්නෙ"

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now