04 වන කොටස ❤️

2.1K 318 81
                                    

🍁    🍁   🍁   🍁    🍁    🍁   🍁   🍁
    🍂    🍂    🍂    🍂   🍂   🍂   🍂   🍂

යීබෝ කෑම කාල ඉවර වෙලා නැගිටල ගියා යාලුවො එක්ක එලියට..මම නිකන් විනාඩි ගානකට මැරිල ඉදල හුස්ම ආවා වගේ දැනුනේ...ඒ මනුස්සයා ඒ තරම් නපුරු පාටයි.. මම යූට කෑම ට්‍රේ එහෙකට තියාගෙන උඩ තට්ටුවට ගියා.. එයාගෙ කාමරේ දොර බාගෙට ඇරල තිබ්බෙ.. මම ඇතුලට යන්න හදද්දි..මට එලියෙන් ඇහුනෙ යීබෝගෙ වාහන ටික ගේට් එකෙන් එලියට දාන සද්දෙ...මම යූ එක්ක තනි උනාද මේ ගෙදර ..මගෙ හිතට බයකුත් දැනුනා.. මම ඒත් ඇග දරදඬු කරගෙන කාමරේ ඇතුලට ගියා.. යූ හිටියෙ ඇද උඩ ඉදගෙන ලැප් එකේ මොනාද කොට කොට..

 යූ හිටියෙ ඇද උඩ ඉදගෙන ලැප් එකේ මොනාද කොට කොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"" මොනාද බලන් ඉන්නෙ ඔය කෑම ටික ගේන්න..""

එයා මන් දිහා බලල කිව්වම.. මම එයා ලගට ගිහින් ට්‍රේ එක දික් කරා...එයා මගෙ මූණ දිහා බලන් ඉදල ට්‍රේ එක අතට ගත්තා..

"" කොහෙද යන්නෙ මෙතන ඉන්න..""

යන්න ගිය මට එයා ආයෙ කතා කරාම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යන්න ගිය මට එයා ආයෙ කතා කරාම.. මම එයා දිහා බලන් එයා ලගම හිටගෙන හිටියා..මල විකාරයක් උනානෙ මේක .. මගේ වැඩක් කර ගන්නත් නෑ මෙයා හොදට කන එක මම බලන් ඉන්න ඕන..මම හිතින් එයාට ගොඩක් බැන්නා.. එයා කාල ඉවර වෙලා මට ට්‍රේ එක දුන්නා..මම එයා තව මොනා හරිම කියන්න කලින් එතනින් එලියට ආවා..

BAD BOY😏 (Yizhan)[COMPLETED]Where stories live. Discover now