🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁
🍂 🍂 🍂 🍂 🍂 🍂 🍂 🍂 🍂මම ගේම් එකක් ප්ලේ කර කර හිටියෙ ඇදේ පැත්තක හාන්සි වෙලා..දැන් වෙලාව හවස පහට විතර නිසා මට නම් තේ තිබහක් ඇවිත් තිබ්බෙ.. මම පෝන් එක ඇද උඩ තියලා යන්න හැදුවෙ පල්ලෙහාට.. දොර ඇරපු මාව ගැස්සුනේ යීබෝව දැක්ක නිසා.. එයත් මන් දිහා බලන් හිටියෙ බය වෙලා වගේ.. එයා මන් ලගට ඇවිත් මගේ ඉන වටා අතක් දාල මගේ ඇස් වගේම තොල් දිහත් බලද්දි නම්...මාව නොසන්සුන් උනේ අපි දෙන්නගෙම හුස්ම එකිනෙකාගෙ මුහුණු වලට වදින නිසා..
"" මේ necklace එක කොහෙන්ද තමුසෙට..""
එයා මගේ බෙල්ලෙ තිබ්බ මාලෙ දැකල එහෙම අහද්දි නම්..මගේ හිතට බයක් දැනුනා.. මේ මනුස්සය නිකන් හරි දැන ගත්තොත් එයාගෙ මල්ලි මට මේක දැම්මෙ කියල මගේ බෙල්ල ගලවල අතට දෙනවා ශුවර්..
"" මේ..ක..මගේ..තාත්තා..දැම්මෙ..""
කටට එන බොරුවක් කිව්වෙ අමු ගොනෙක් වගේ.. 😒
"" ගොඩක් වටින එකක් වගේනෙ..සල්ලි කොහින්ද මේව ගන්න..""
එයා මගෙ මාලෙ අල්ලල බලල එහෙම කිව්වෙ ඒක ගොඩක් ගනන් necklace එකක් නිසා..
"" දන්නෙ නෑ.. තාත්ත මගේ උපන්දිනේ දවසෙ දැම්මෙ මේක..""
"" හ්ම් මම වොශ් එකක් දාන් එන්නම්..""
එයා මගේ ඉනවටා තිබ්බ අත අයින් කරන් ඇද උඩට පෝන් එක විසි කරල ටවල් එකත් අරන් බාතෲම් එකට ගියා..අද නම් හරිම අමුතුයි නේ.. මට නම් මේ මිනිහව තබ සතේකට සුවර් නෑ.. කොයි කටත් කියල අද ඈතින් ඉන්න ඕන මෙයාගෙන්..😐
මම පල්ලෙහාට ගිහින් කිචන් එකේ තිබ්බ අලුත්ම කිරි බෝතලේ අරගෙන.. තේ හදාගෙන අපි දෙන්නගෙ කෝප්ප වලට දාගෙන උඩට ගෙනිච්ච.. මේ වෙද්දි ලොකු නෝන හිටියෙ නෑ.. එයා බිස්නස් වැඩකට එලියට ගිහින් තිබ්බෙ.. එද්දි රෑ වෙන නිසා අද අපි දෙන්න විතරයි බංගලාවෙ හිටියෙ..
මම කාමරේට යද්දිත් තවම බාතෲම් එකෙන් ඇහුනෙ වතුර වැටෙන සද්දෙ.. ඒ කියන්නෙ එයා තවම නානවා..මම ඉතින් තේ එකත් අරන් ජනේලෙන් එලිය බලාගෙන බොන්න ගත්තා.. මට මේ බංගලාවෙම හිර වෙලා ඉන්නවා කියන්නෙ මරන්න වගේ තමයි.. ටිකක් ඇවිදින්න වත් යන්න විදිහක් නෑ.. යීබෝ මාව ගෙනියන්නෙත් නෑනෙ ඉතින්.. මම ආසයි ගගවල් වල නාන්න.. ඒත් ඒ කිසිම ආසාවක් මට ඉටු කර ගන්න බෑනෙ.. මම කසාඳෙ කියන බැදීමට හිර වෙලා නිසා..
ESTÁS LEYENDO
BAD BOY😏 (Yizhan)[COMPLETED]
Romance""හිඟන්නො ඉන්නො ඕන අපේ කකුල් යට මිසක් අපේ ඔලුව උඩ නෙවෙයි😏"" යීබෝගෙ ඒ වචන වලට සාන්ගෙ පපුව පිහි තුඩ කින් පහුරු ගානවා වගේ දැනෙන්න ගත්තෙ. 😔💔 " මේ මනුස්සයට ඇත්තටම හැගීමක් දැනීමක් නැද්ද..කිසිම මනුස්සකමක් ගෑවිලවත් නැත්තෙ ඇයි දෙයියනේ.. කවද වෙනකන් මම මේ...