හායි යාළුවනේ.... කොහොමද ඔයාලට.. මම මේ පළවෙනිපාරට තමයි නිකං ආසාවට ff එකක් ලියන්න හිතුවෙ. මං ආසම ship එක තමයි taekook කියන්නෙ. "අභිරහස් බයිසිකල්කරුවා" තමයි මේ කතාවෙ නම. මේ කතාව මුලින්ම පොතක තිබිල කියෙව්වේ.. ඉතිං මට හිතුන ඒ කතාවෙ ටිකක් විතර වෙනස් කරල ඒ චරිතවලට taekook දාල ලියන්න. කතාව කියවල ඔයාලගෙ අදහසක් , යෝජනා, චෝදනා තියෙනවනං මට කියන්න. ඔයාලගෙ comments , votes මට ලොකු ශක්තියක්. 💜️
තව දෙයක්. මේකට මං මුලින් smuts කොටසකුත් දානව. පොඩි අය කියවන්න එපා. අකමැති අය කියවන්නත් එපා. මේක හුදෙක්ම මනඃකල්පිත කතාවක් විතරයි. ඒ නිසා reports ගහන්නත් එපා. මං warning දීල තියෙන්නෙ 😋
මේ කතාවෙ වෙන ships නැ. Taekook විතරයි.
මේ කතාවෙ ලොකු චැප්ටර්ස් ගානක් නැ.
හරි එහෙනම් කතාවෙ පළවෙනි කොටසින් හම්බවෙමු අපි.
💜️💜️ 💜️💜️💜️ 💜️💜️
YOU ARE READING
Mysterious Cyclist (අභිරහස් බයිසිකල්කරුවා ) [completed]
Fanfictionවසර ගණනාවකට පෙර සැඟවුණු අභිරහසක සුලමුල පෙන්වා දුන් ස්ටැම්ප්ලේක් වීදියේ අභිරහස් බයිසිකල්කරුවා කවුද.