ලී සන්ග් සෙනෙවිතුමා රෑ කලුවරේම හොරෙන් මාලිගාවෙ කොරිඩෝව දිගේ ඉස්සරහට ඇවිද්දෙ වටපිට බලන ගමන්... එයාට කලින් ඉදන්ම දැනුනා එයාගෙ පස්සහින් කවුරුහරි එනවා කියලා.....
එකපාරටම පස්සහින් කවුරුහරි කතා කරනවා ඇහිලා සෙනෙවිතුමා ගැස්සිලා හැරිලා බැලුව....
"රජතුමනි ! "
"ඔයා මොනවද මෙහෙ කරන්නෙ මේ වෙලාවෙ ?"
යුන්ගි අහද්දි සෙනෙවිතුමා ඉක්මනටම රජතුමාවත් ඇදගෙන ලග තිබුන ශාලාවකට ගිහින් දොර වහගෙන රජතුමා දිහා බැලුවා....
"රජතුමනි... ලොකු ප්රශ්නයක්..."
"මොකක්ද ? මැණික අතුරුදහන් වෙලාද ?"
"නෑ නෑ...."
"එහෙනම් ?"
ලීසන්ග් සෙනෙවිතුමා ආයෙත් වටපිට බලන ගමන් රජතුමාගෙ කන ලගට ලන් උනා....
"එදා දවසක මින් ආදිපාදතුමාගෙ කාමරේට කැක්ටස් රාජදානියේ රජතුමා ඇවිල්ලා ඉන්නවා මන් මගෙ ඇස් දෙකෙන්ම දැක්කා...."
ලීසන්ග් සෙනෙවිතුමා කියද්දි යුන්ගි ඇස් දෙක ලොකු කරලා සෙනෙවිතුමා දිහා බැලුවා...
"ඇත්තටමද කියන්නෙ ?"
"ඔව්... මන් ඇත්ත කියන්නෙ... මන් මගෙ ඇස් දෙකෙන්ම දැක්කා...."
"ඒ අය මොනවා ගැනද කතා කරේ... "
"මට හරියට ඇහුනෙ නෑ... හැබැයි කැක්ටස් රජතුමාට රජකම නෙවෙයි ඕනි... වෙන දෙයක්... ඒ මොකක්ද කියලනම් මට ඇහුනෙ නෑ... ඒ වුනත් එයා කිව්වා පලමු මින් ආදිපාදතුමාට රජකම ගන්න එයා උදව් කරන්නෙ එයාට ඒ දේ ඕනි නිසා කියලා..."
"එයා කොහොමද මාලිගාව ඇතුලට ආවෙ... "
"දන්නෙ නෑ...."
ලී සන්ග් සෙනෙවිතුමා කියද්දි යුන්ගි ඔලුව අතගාන ගමන් පැත්තක පුටුවක් උඩින් වාඩි උනා...
"ඔයා දොරටු පරීක්ශා කරන්න ඔයාගෙ සොල්දාදුවො යොදන්න..... ඇතුලට ආපු විදිහටම ඒ අය එලියට යන්නත් එපැයි..."
"රජතුමනි , තවත් දෙයක්... "
"මොකක්ද ?"
" මින් ආදිපාදවරයා මොකක්ද හදවතක් ගැනත් කිව්වා...."
CZYTASZ
Lady King & The Dragon | YM ✔
Fanfiction- "යුන්ගි ජීමින්ව මේසෙ උඩින් ඉන්දලා ජීමින්ගෙ සලුව ඈත් මෑත් කරලා එයාගෙ බඩ උඩින් අත් දෙක තියද්දි ජීමින් දැක්කා යුන්ගිගෙ ඇග දිගේ ආයෙත් අර විදිහෙ නිල් පාට ඉරි මැවෙනවා. "මේ බලන්න...." යුන්ගි කියපු නිසා ජීමින් තමන්ගෙ බඩ දිහා බලද්දි එයා දැක්කා එයාගෙ බඩ ඇතු...