☠️" ඔයාගේ නම?"
🥀" man eun "
☠️" ඔයා වගේම ඔයාගේ නමත් ලස්සනයි....ඇයි මේ අඩන්නේ අනික මෙතන "Eun කදුලු අතරින්ම ලාවට හිනා උනා විතරයි. ඒ හිනාව මාව පිස්සෙක් කරනවා.ඒ නිල් පාට ඇස් දිලිසෙනවා. ඇත්තටම සුරංගනාවියක් වගේ.
☠️" එන්න මාත් එක්ක"
මං eun වත් එක්කන් අවන්හලට ආවා. අවන්හලට ඇතුළු වෙනකොටම ඉස්සරාට ආවේ ජින් හියුන්.🦂" වේ ? මේ කවුද "
☠️" හියුන් මං ඔක්කොම කියන්නම් "
කුකී එහෙම කියලා කෙල්ලවත් ඇදගෙන ගියේ සෝෆා එකට. කෙල්ල නම් මේ වෙන මුකුත් තේරුම් ගන්න බැරුව හිටියේ. ජින් හියුන් ගිහිල්ලා කෙල්ලට ජූස් එකකුයි කුකීට බනානා මිල්ක් ෂේක් එකකුයි අරන් ආවා. කුකීට තිබ්බ මහන්සියටම කොල්ලා මිල්ක් ෂේක් එක එක හුස්මට බීලා දැම්මා. කෙල්ල නම් ජූස් එක අතේ තියාගෙන හිටියේ හොදටම බයෙන්. ඒක එයාගේ මූනෙන්ම පෙනුනා.☠️"eun ඔක බොන්න බය වෙන්න කිසි දෙයක් නැ මේ මගේ හියුන්ලා."
කෙල්ල කූකීගේ වචනේ නිසා ටිකක් කූල් උනා.
🥀" කුමාවෝ ජින්ශී"කෙල්ල එහෙම කියද්දි ජින් කෙල්ලට හිනාවකින් සංග්‍රහ කලා.
හැමදාම තමන්ගේ සුටි මල්ලී එනකන් බලන් ඉන්න ටේ වතුර ටිකක් බොන්න කියලා කිචන් එකට ආවාම aum ව දැකලා මේ කවුද කියලා අහනවා වගේ ජින් හියුන් දිහා බැලුවා. ඒ ඇස් හොදට අදුරන ජින්ට හරි උත්තරයක් නැ කියලා දන්න කුකී කතාව පටන් ගත්තා.☠️" ටේ හියුන් මේ ඉන්නේ eun , ji eun. මනුස්ස පරානයක් නැති කැලේ තනියම අඩ අඩ හිටියා. එයාගේ කතාවෙන් යන්න තැනක් කියලා තෙරුනා ඉතින් මං මෙහෙ අරන් ආවා ටික දවසකට. හියුන් එයාට මෙහෙ ඉන්න පුලුවන් නෙහ් ?"
කුකී එයාගේ හුරතල් බනී මූඩ් එක හදාගෙන ජින් දිහා බලාගන ඇහුවා. කවුරුත් දැකලා නැති හියුන්ලා විතරක් දැකපු බනී හිනාව ජින් හියුන්ව කැමති කරගත්තා. කුකී දන්නවා එයාගේ බනී හිනාව ඉස්සරා එයාගේ හියුන්ලගේ ගල් වගේ හිත් බටර් වගේ වෙනවා කියලා. ජින් හියුන්ව එකග කරගත්තට ජින් හියුන්ගේ හිතේ නම් එච්චර කැමැත්තක් තිබුනෙ නැ. ඇත්තටම ජින් මෙතනදී එයාගේ පොඩි එකා ගැන බය උනේ නැ කිව්වොත් ඒක බොරු. ටේට නම් ඒක ගැන තිබුනෙ හිස් හැගීමක් විතරයි. මේ දේවල් මෙහෙම වෙනකොට තව කෙනෙක් පඩි පෙළ ලග උඩ ඉදන් අහගෙන හිටියා. එදා ඉදන් eunටත් මේ අවන්හලේ පුංචි කාමරයක් වෙන් උනා. කුකීත් විටින් විට eun ගැන හොයලා බැලුවා.කෙල්ලගේ සමහර පුරුදු වලට කූකී සෑහෙන්න කැමති උනා.
YOU ARE READING
STARRY NIGHT 🥀
Horrorආත්ම විශ්වාස කරනවද ? මම නම් නැ . ඒත් ඇත්ත කතාවක් කිව්වොත් ? ඒක මටත් ප්රශ්නයක්. කොහොම උනත් ඇත්ත කතාවක් තමයි. කොරියානු රජයෙන් ජනතාවට තහනම් කළ ප්රදේශයක .....අවාසනාවන්ත ඉරණමකට බිලි වුන අහිංසක කෙල්ලෙක්ගේ කතාව. Lee Ji -Eun❤️ Dont copy my work 🚫