Chaptor 8 🥀

39 12 5
                                    

කුකීගේ බෝල ඇස් දිහා බලාගන හිටිය eun ටික වෙලාවකින් තමන්ගේ දකුණු අත දික් කලේ හියුන්ලගේ දිහාවට. Eunගේ අතින් ලා නිල් පාටින් එලියක් දිස් උනේ හැමෝම පුදුම කරන ගමන් ... මෙච්චර වෙලාවක් eunගේ ඇස් වල ගිලිලා හිටපු කූකීත් කෙල්ලගේ අතින් විහිදෙන ලා නිල් පාට එලිය දිහා බැලුවේ ලොකු ඇස් තවත් ලොකු කරගෙන. ඒ විහිදුනු ලා නිල් පාට එලිය තිරයක් වගේ උනා. ඒ තිරයේ පේන්න තිබුනෙ කුකීගේ ඇස් වලින් එයා දැකපු දේ .

🦂" ඒ... ඒය්...ඒයි ඒ අර ---"

හිටගෙන හිටපු යුන්ගියාව එක පාරටම ඉන්දවුනා. එයාගේ පිටිපස්සෙ සොෆා එක හින්දා පොළව නම් සිපගත්තේ නැ.

🥀" ඔව් යුන්ගි ඔප්පා මේ එදා දවස... එතකොට මූ තමයි ඒ ඔක්කොටම වගකියන්න ඔනෙ "

කුකීගේ බෝල බෝල ඇස් අස්සේ හිටපු කෙල්ල ඒ බෝල ඇස් වලින් මිදිලා කිව්වේ තව එක පාරක් ඒ බෝල ඇස් දිහා බලලා.

🥀" නාම් ජුන්ශි , අපි දැන්ම වැඩේ ඉවර කරන්න ඔනෙ අද රැ ගෙවෙන්න කලින් "
කෙල්ල කුකී දිහා බලාගන නාම් ජුන්ට කිව්වේ දැඩි ස්තීර හඩකින්. පලිගැනීමේ චේතනාවෙන්. මේ ලෝකේ සාධාරණයක් කියලා දෙයක් තියනවා නම් ඒ පලිගැනීම් සාර්ථක වෙයි. මේ ලෝකේ එහෙම සාධාරණය කියලා දෙයක් තියනවද ඇත්තටම ?

🐉" මං කැමති හැබැයි අපිට නිකන් යන්න බැ සැලසුමක් ඔනි. අනික අපි තාම දන්නැ ඒ කෙනාව"

නාම්ජුන් එහෙම කිව්වාම කෙල්ල ආයෙත් එයාගේ අත දිග් කලා. කලින් වගේම ලා නිල් පාට එලියක් දිස් උනේ ඒ කෙනාව පෙන්නුම් කරලා.

🥀" අනිවාර්යයෙන්ම ඔයාලා මෙයාව දන්නවානෙ... ඒ වගේම මූ තමයි ඒ ඔක්කොම කලේ."

☠️" මේ ඉන්නේ---"
බෝල ඇස් ලොකු කරගෙන අකුරු ගලපන්න හදන කුකීගේ ඇස් ටිකකින් රතු පාටින් දිලිසුනා.

🥀" prime minister de yoon "

🐊" අපිට නිකන් යන්න බැ ප්ලැන් එකක් ඔනි "

🦂" හරි ...ඔක්කොමල්ලා අවධානෙන් අහගන්න...මෙකයි අපේ ප්ලැන් එක...මේක වෙන්න ඔනෙ කෙලින්ම KMJ ගැන්ග් එකෙන්. ඒ කියන්නේ උන් දැනගන්න ඔනි අපි මෙක කරපු විදිහට...."
යුන්ගි එයාගේ ප්ලැන් එක එහෙම විස්තර කරනකොට නාම්ජුන් ඇතුළු ටීම් එකේ හැමෝම ඒක අනුමත කලා.

STARRY  NIGHT 🥀Where stories live. Discover now