☠️" එතකොට උඹද මගේ මුලු ජීවිතේම විනාස කලේ ....අද මං තෝව අත අරින්නැ. කුරා කුහුඹුවෙක්ටවත් හිංසාවක් නැති මගේ ඔම්මාව මරලා දැම්මේ තමුසේ නම් ලෑස්ති වෙයන් මැරෙන්න. මං ඒ පලිය ගන්නවමයි. තමුසෙගේ තුරුම්පු.... ඒ ඔක්කොම ඉවරයි. තමුසෙගේ ගෝල බාලයෝ බලන් ඉන්නවා තමුසේ එනකන් එකට වෙඩි කන්න. ඇයි හැංගිලා ඉන්නේ ඔක්කොම කරලා ඉවර උනාට පස්සෙ බබා වගේ ඉන්න ලස්සන ... #%$& ඒ මගේ ඔම්මයි අප්පයි. වරෙන් එළියට ඇයි බයද .... ඔව් තමුසේ බය වෙන්න ඔනි. තමුසේ එදා මරලා දැම්මේ එවිල් බනීගේ ඔම්මවයි අප්පවයි. %$#& වරෙන් එළියට. මං තමුසෙව කැලි කැලි කරනවා."
කුකී ගරාජයේ ඉදලා උද්‍යාන දොරටුවෙන් එලියට ඇවිත් කගවේනා වගේ පිඹගෙන ගියේ පාලු පාරක. සුවිසල් මන්දීරයක් ඉස්සරා නැවතුන කුකී වියරුවෙන් වගේ කෑගහන්න ගත්තා.
kookie Pov,
මං උගුර ලේ රහ වෙනකන් කෑගහලත් එකෙක් එලියට ආවේ නැ. මනුස්සයෙක් කොහොමද මීනීමරලා මෙහෙම මුකුත් දන්නැති ගානට සද්ද නැතුව ඉන්නේ. ඔව් මාත් මීනීමරුවෙක්. අපරාධ කාරයෙක්. හැබැයි , එහෙමයි කියලා මට මිනි මරලා ඒ මිනිස්සුන්ට ජිවත් වෙන්න තියන අයිතිය නැති කරලා සැනසීමෙන් ඉන්න බැ. හැම රැකම මං විදවනවා. හැම රැකම. හැබැයි කුකී මේක සැකයක් විතරයි නේද? ඒ සැකේ සැකයක්ම විතරක් උනොත් ? ආ ෂ්ෂ්ෂ් යාහ් කුකී තමුන් KMJ ගැන්ග් එකේමද උබට තාමත් බැරි උනා ඒ තිරිසනාව අල්ලගන්න. තමුසෙට ලැජ්ජ නැද්ද කුකී. මහ ලොකු බනී බොස් නමට විතරයි. අත් දෙකෙන්ම කොන්ඩේ ඇද ඇද මං මටම දොස් කිව්වා. මගේ ඇස් ආපහු දිව්වේ මගේ ඉස්සරා තියන සුවිසල් මන්දීරේ දිහාවට.
මේක නිකන් පාළුවට ගිහින් වගේනේ. ඇත්තටම කවුරුත් නැද්ද. නෝව් කුකී නෝව්. මෙතන මොනාහරි තියෙන්න ඔනි. හන් කිව්ව විදිහට මං ආවේ හරි තැනට. මං ඒ පාළු ගේ ඇතුලට ගියේ ඉන්න එකාව කනෙන් ඇදන් එන සයිස් එකේ කේන්තියකින්. මං ගන් එක ඇදලා ගත්තේ නිකන් ඉබේටම වගේ. ඒත් මං දැක්ක දේ නිසා කේන්තිය වැඩි උන එක විතරයි උනේ. මට තිබ්බ හොදම සාක්ෂිය ඌ ඉවරයක් කරලා දාලා. මං හොයාගන ආපු එකාව මරලා දාලා. ඒ කියන්නේ මං එන විත්තිය ඒ තිරිසනා දන්නවා. මං පොඩි බලාපොරොත්තුවක් තියාගන වටේ බලන්න හදනකොට කලු ඇද ගත්ත මිනිස්සු මාව වට කරලා. අනිවාර්යයෙන්ම මේ ඌගේ මිනිස්සු වෙන්න ඔනි. දුවනවා ඇරෙන්න මට වෙන දෙයක් තිබුනෙ නැ. මං තරප්පු පේලිය දිගේ උඩට නැග්ගේ උන්ට ෂූට් කරන ගමන් උන් දිහා නොබලම. මං උන්ගේ බුලට්ස් එකින් එක බිම දැම්මේ උන්ගේ අතේ ගන් එක විතරක් ඉතුරු කරලා. තරප්පු පේලිය දිගේ උඩටම නැග්ග මං කාගෙද කාමරේක බැල්කනි එකෙන් තට්ටු හතරක් උඩින් බිමට පැන්නේ ඉතුරු වෙලා හිටපු එකම එකා මගේ දැලට කොටු කරගෙන.
![](https://img.wattpad.com/cover/317603335-288-k877544.jpg)
YOU ARE READING
STARRY NIGHT 🥀
Horrorආත්ම විශ්වාස කරනවද ? මම නම් නැ . ඒත් ඇත්ත කතාවක් කිව්වොත් ? ඒක මටත් ප්‍රශ්නයක්. කොහොම උනත් ඇත්ත කතාවක් තමයි. කොරියානු රජයෙන් ජනතාවට තහනම් කළ ප්‍රදේශයක .....අවාසනාවන්ත ඉරණමකට බිලි වුන අහිංසක කෙල්ලෙක්ගේ කතාව. Lee Ji -Eun❤️ Dont copy my work 🚫