♡1♡

395 25 111
                                    


Author POV,

උදෑසනම ඔහු තම car එක පදවන අතරේ ටික ටික තම වාහනයේ වීදුරුව මතට ටික ටික වැහි බිදු පතිත වන අතරේ ජන්ග් හෝසෝක් තම වාහනය cafe එකක් වෙතට හැරවූයේ වැහිබර කාලගුණය නිසා දැනුන සීතලට තමන්ගේ ගත උණුසුම් කර ගැනීමේ අටියෙනි ..

Cafe එක තුලට ගිය ඔහු තමන්ට බීමට උණුසුම් coffee කෝප්පයක් ඇනවුම් කර table එකකට වී තම ඇනවුම එන තෙක් බලා සිටි අතරේ එක්වරම වැස්සෙන් බේරීමට ඉක්මනින් ඉක්මනින් cafe එක තුලට දුවගෙන එන තරුණියන් දෙදෙනෙකු එහා මෙහා පෙනෙන වීදුරුව තුලින් දුටුවා ...

තමන් ඇනවුම් කල coffee එක ලැබුණ නිසා එම අවධානයෙන් මිදුණ හෝසෝක් දැනටමත් වැස්ස නිසා cafe එකේ වීදුරුව මතට පතිත වී තිබෙන ජල බින්දු රූරා ගලා යන හැටි තම දෑස් වලින් බලා සිටින ගමන් තම අතෙහි වූ උණුසුම් කෝපි කෝප්පයෙන් උගුරක් පානය කලා ...

උණුසුම් කෝපි කෝප්පය බී අවසන් වන විටදී වැහිබර කාලගුණයට පෙර තිබූ වෙහෙසකාරී ගතිය නැති වී ගියේ coffee එක නිසා ඔහුගේ ගතත් සිතත් තව දුරටත් ප්‍රබෝධයට පත් කරමිනුයි ...

වැස්ස තව තවත් තද කර වසින්නට පටන් ගත් නිසාම තවත් මද වෙලාවක් රැදී සිටින අතරේ එහා පැත්තේ සිටි කලින් වැස්සට තෙමෙන ගමන් දුවගෙන ආව තරුණියන් දෙදෙනා එහා මේසයේ සිට කතා කරන්න ගත්තා .....

" මේ සුන්මි ... අයියෝ බලන්නකෝ අදත් මට මේ වැස්ස නිසා තෙමී තෙමී තමා ගෙදර යන්න වෙන්නේ .. ෂික් කුඩේ ගේන්නත් අමතක වුණානේ අද ..." ඇය එලෙස කියද්දී ..

" අයියෝ මින්හී ... අපි වැස්ස ටිකක් පායනකන් බලන් ඉමු .." ඇයත් එලෙස කියද්දී පැත්තක හිටපු මේ කතාව ඇහුණ හෝසෝක් ඒ දෙස බලද්දී ඔහුටත් හොරා ඔහුගේ දෑස එතන සිටි එක් තරුණියකට ඇදිලා ගියා ...

" ඔහ් .. එයාගේ නම සුන්මි ද .. ඔව් එයාගේ නම වගේම එයත් ලස්සනයි ." හෝසෝක් තමන්ටම කියා ගන්න ගමන් එතනින් නැගිටලා bill එකත් pay කරලා යන්න ගියා ...

" ඒයි සුන්මියා .. අර boy ගේ credit card එක අමතක වෙලා අන්න බිම දාලා යනවා ..අර " කියන ගමන් සුන්මිගේ මිතුරිය වුණ මින්හී අත දික් කරලා පෙන්වද්දී සුන්මිත් ඇතින් යන හෝසෝක් දිහා බලලා ඉක්මනින් බිම වැටී තිබූ ඔහුගේ credit card එකේ අතට අරන් වැහී පොද යාන්තමට වගේ වැටෙමින් තිබුණ දුවගෙන ගොස් ..

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 |JHS ||GxB✔Where stories live. Discover now