Author POV ,
" නූනා , මොකෝ මේ කේන්තියෙන් " ජන්කුක් ජෙනීගේ කැබින් එකට එන ගමන් අහද්දී ජෙනී " වැඩක් නෑ බනී , මුං එකෙක්වත් හරියට වැඩක් කරන් නෑනේ " files එකින් එක තරහින් කටත් උල් කරන් බයින ජෙනී දිහා බලන් හිටපු ජන්කුක් " අයිගෝ නූනා , ඔයා කේන්ති ගියාම හරියටම සුන්මි වගේමයි . කියවන එකමයි වැඩේ " ජන්කුක් ජෙනී විසික් කරලා දාලා තිබුණ files සේරම අහුලන ගමන් කියද්දි ජෙනී ,
" මොහ් , බනී ඔයා කොහොමද ඔච්චර හොඳට සුන්මි ගැන දන්නේ ආ කියනවා . අනික මේ ටිකේම ඔයා සුන්මි ගැනමයි කියව කියව ඉදියේ " ඉණටත් අත් දෙක තියන් ජෙනී අහද්දී ජන්කුක් " අනී නූනා එහෙම මුකුත් දෙයක් නෙවේ " ජන්කුක් බය වුණ මූණකින් අත් දෙකත් දෙපැත්තට කරන ගමන් තමන්ගේ නිර්දෝෂීබාවය ඔප්පු කරන්න දගලද්දී ජෙනී " ඔයා සුන්මිට කැමතිද බනී " එහෙම අහන ගමන් ජන්කුක් ළඟට ආවේ ජන්කුක් බයෙන් වගේ ජෙනී දිහා බලන් ,
" අනී නූනා , එයා මට මගේම යොදොන්සෙන් වගේ " කියද්දී ජෙනී " බනී ඔයා සුන්මිට කැමති වුණත් මට ඒක ප්‍රශ්නයක් නෑ , ඔයා එයාට කැමති නම් කියන්න මං ඔයාට support කරනවා . සුන්මි නෙවේ කවුරු වුණත් මං ඔයාට support කරනවා " ජෙනී එලෙස කියමින් කැබින් එකෙන් පිටතට ගියේ සුන්මිව uni එකෙන් එක්කන් එහෙන්මම සුන්මිගේ ගෙදර යන්නත් හිතාගෙනයි . ඒත් ජෙනී ඒ ගමන යන්නෙ සුන්මි නිසා මිසක් මිසිස් කිම් වුණ එයාගේ අම්මා ඉන්න නිසා නම් නෙවේ .
.
.
Few minites later ,
" ඔන්නී " සුන්මි එලෙසින් ජෙනී දිහාවට දුවගෙන ආවේ ගොඩක් ලොකු සතුටකින් ඒ වගේම අද තමන්ගේ අක්කත් තමන්ගේ ගෙදර එනවා කියලා දැනගත්ත වෙලේ ඉදන් සුන්ම් ලොකුබ්සතුටකින් ඉදියේ . ඒ වගේම ඒ සතුට නිසාම lec cut කරන් ජෙනී ළඟට දුවන්න හිතුනත් ආයි නිකන් ඉදියේ බැනුම් අහන්න වුවමනාවක් නැති නිසයි .
" ඔන්නී ඔයා ඉක්මනට ඇවිල්ලා , කෝ ජන්කුක් ඔප්පා අද ආවේ නැද්ද " සුන්මි වාහනේ දිහා බලන ගමන් කිය්වද්දී ජෙනී හිනාව නතර කරන් " නැහ් අද ආවේ නෑ , ඔයා මොකද බනී ගැන අහන්නේ " අහද්දී සුන්මි " අනියෝ එයා මට " " ආඅහ් ඇති ඇති ' එයා ඔයාට ඔයාගෙම ඔප්පා වගේ ' කියනඑ ඔය කියන්න හැදුවේ " සුන්මිගේ කොණ්ඩේ අවුස්සන ගමන් කියලා car එකේ දොරත් ඇරලා " උත්තමාවියනී ඔබේ මේ දෝලාවෙන් ඔබතුමියගේ මාලිගයට පිටත් වීමට සූදානම් " එක අතක් වාහනේ ඇතුලට දික් කරන ගමන් අනිත් අතින් car එකේ door එක අල්ල ඉන්න විදිහ දැකපු සුන්මි " එසේ නම් අපි පිටත්ව යමු " කියමින් dramatic විදිහට නංගිත් කියද්දී ජෙනීත් හිනාවෙලා driving seat එකේ ඉදගෙන drive කරන්න ගත්තේ song එකකුත් play වෙන්න දාලමයි .
YOU ARE READING
𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 |JHS ||GxB✔
Fanfictionආදරේ කියන දේ හරි පුදුමයි ... සමහරු එකතු වෙද්දි ... සමහරු වෙන් වෙනවා ... තවත් සමහරු ආදරේ වෙනුවෙන් හැමදේම කැපකරනවා ... තවත් සමහරු ආදරේ වෙනුවෙන් බලන් ඉන්නවා ... ඉතින් මේ හිත් වල තියෙන රිද්මය මොනවගේ ගැහේවිද ඔවුන්ගේ හදවත් තුළ ? 🌹🌹🌹 ( Coverd by Armygir...