♡30♡

30 6 14
                                    


Author POV ,

" නූනා "

ජන්ගුක් කථා කරන ගමන්ම ගේ ඇතුළට එද්දී ජෙනී වගේම හෝසෝක් ඒ දිහා බැලුවා . එකපාරටම ජන්ගුක් ජෙනී ළඟට ඇවිත් ජෙනීව huge කරද්දී හෝසෝක්ගේ මූණ ටිකක් අඳුරු වුණා .

" bunny , මොකද මේ හදිස්සියක්ද ? ඔයා ටික්ක කලබලෙන් වගේ ඇයි ? " ජෙනී ජන්ගුක්ගේ කම්මුල් දෙපැත්ඝෙන් අත් දෙකත් තියන් මූණටම එබිලා අහද්දී ජන්ගුක් කවදාවත් නැතුව රතු වෙලා ගියා .

" ඔහ් ඔයාගේ මූණ මොකෝ මේ රතු වෙලා ආ " ජෙනී හිනාවෙලා අහද්දි හෝසෝක් මේ දිහා මේ මොන විකාරයක්ද මේ වගේ බැල්මකින් බලන් ඉදියේ .

" නූනා , මං ඔයාට කිව්වා නේද මං කැමති කෙනෙක් ඉන්නවා කියලා . " ජන්ගුක් ටිකක් ලැජ්ජාවෙන් මෙන්ම බයකින් ඒක කිව්වත් ජෙනී සතුටින් " ඔව්, කෝ කවුද ඒ ? මට එයාව පෙන්නන්නේ නැද්ද ඉතින් " ජෙනී සතුටුන් අහද්දී ජන්ගුක් " ඔයාට මුණගස්සන්න තමයි මං හැදුවේ . එයා තරම් ලස්සන මට හිත ගියපු කිසිම කෙනෙක් නෑ නූනා "

" හරි අනේ , මං ඔයා කැමති දේකට කවදද විරුද්ධ වුණේ බනියෝ . මං ඒවට උදව් කළා මිසක් " ජෙනී තමන්ටත් වඩා උස ජන්ගුක්ගේ ඔලුව අත ගෑවේ ජන්ගුක්ගේ කොණ්ඩේ අවුල් වෙලා යන විදිහටමයි .

" ආහ් නූනා මගේ කොණ්ඩේ අවුස්සන්න එපා . මං කොච්චර අමාරුවෙන්ද මේ hair style එක දාගත්තේ . මූණට්ග් බෙරි කරන් කිව්වත් ජෙනී " ඔයා කොහොම හිටියත් මේ නූනට නම් මගේ බනියා handsome "

" නූනා ... මං කැමති කෙනා තමයි ... "

" ඔව් කවුද ඒ "

" ඒ ඔයා නූනා "

ජන්ගුක් ඒ වචන ටික පිට කරද්දී ජෙනී පුදුමෙන් ජන්ගුක්ගේ මූණ දිහා බලන් හිටියා වගේම ජන්ගුක් " නූනා මට සමාවෙන්න ඒත් මං නූනට අවුරුදු 2කට කිට්ටුව ආදරේ කරනවා නූනා . නූනාට කේන්ති ඇති ගහන්න බනින්න ඒකට කමක් නෑ . මට මේ දේ තව දුරටත් හංගන් ඉන්න් අමාරුයි නූනා . ඔහොම මං දිහා බලන් ඉන්න එපා නූනා , මොනව හරි කියන්න "

ජන්ගුක් කදුලු ඇස් වල පුරවන් ජෙනී දිහා බලන් කියද්දී ජෙනීට හුස්ම හිර වුණේ නැති ටික විතරයි ඒත් ,

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 |JHS ||GxB✔Where stories live. Discover now