past

460 30 6
                                    

_2022_

වැහි වතුර කොලෙන් කොලේට වැටිලා හිමීට බිමට වැටෙනවා.....හුලගත් හමන් යනවා හරියට සුලිකුනාටුවක් වගේ... වතුර බින්දුවල පිඩනේ දරාගන්න බැරි නිසාම චෙරි මල් ගැස්සී ගැස්සී බිමට වැටෙනවා.... රූස්ස චෙරි ගහ පවා හිමීට ඇබරෙනවා...වටපිටාවේ සීතල දරන්න බැරි තරම් වැඩි වෙද්දී අතේ තිබුනු කෝපි කෝප්පේ රස්නෙට ඒ සීතල අබිබවා යන්න බෑරි බෑ කියලා මට තෙරුනා...හහ්..නෑ ඒ ශක්තිය මට තෙරිලා ගොඩක් කල්...

අර් හ්.... ආයිමත්... චෙරි මල් පෙති ගොඩක් කැස්සත් එක්ක අතේ තිබ්බ පොත උඩට වැටුනා... හ්ම්..තාමත් මන් සතුටු වෙනවා අවුරුදූ 2ක් වෙලත් මල් පෙති එක්ක ලේ පිටවෙන් නැති එකට......දරාගැනිම ; ඒක තමා දවස් ගානකින් එයා හදලා දුන්න දරාගැනිම

මොන දේ උනත් මගෙ පුරුදූ රුටීන් එකට මන් එන්න එපැයි ඉතින් .... වැස්ස වෙලාවට පොතක පිටුවක් පෙරලන එක තමා මන් ආසම වැඩේ ඒකත් එයාගේ ආසම පොත...... එත් ඇයි... බොලදකමද...ඔව් වෙන්න ඇති... එයා මේ වෙලාවේ මොනා කරනව ඇතිද කියලා මට හැමතිස්සෙම හිතෙනවා ... වෙන කෙනෙක් එක්ක...හ්ම් ඔව් මට ලැබුනු ලබාගත්ත හැමදේම ලෝබ නැතුව වෙන කෙනෙක් එක්ක කරනවා ඇති.....එයාට ඒකට අයිතිය තියෙනවා මොකද කවදාවත් මන් එයාගෙ උනට එයා මගෙ උන් නෑ නේ...මෝඩ කෙල්ල.....

_2020_

යුනිවසිටි යනකන් හිටියේ හොස්ටල් උනාට ජොබ් එකක් කරන්න ඇනෙක්ස් එකට එන්නම උනා ... මේක නම් ඇත්තටම මහ වදයක් ... හොස්ටල් බත් එකෙ ඇට නැති පරිප්පුව හොදයි වගේ මහන්සියට නොකා නිදාගන්නවට වඩා.......ඇනෙක්ස් එකට යද්දී එකේ කවුරුත් හිටියෙ නෑ ගෙදර ඇන්ටි කියුවේ ඒ කාමරෙ මට වෙන කවුරුහරි එනකන් තනියම ඉන්න වෙනවා කියලා..ඇත්තටම මන් ඒකට කැමතී.. එතකොට රෑට රෑට මන් අඩන එවා ප්‍රෂ්න කරන්න කෙනෙක් නෑ නේ ...හිනෙන් බය වෙලා කැ ගැහුවත් කාගෙවත් නින්ද කැඩෙන් නෑ...මාසයක්ම මන් නිදහසේ ඇනෙක්ස් එකේ හිටියා ඒත් දවසක් මන් රිසර් ච් සෙන්ටර් එකෙ ඉදන් එද්දී කාමරේ දොර හායී ගාලා ඇරල දාලා... හොරෙක් පැනලවත්ද බලන්න කඩාගෙන බිදගෙන ඇතුලට එද්දී මෙන්න අනික් ඇද උඩ කොල්ලෙක් ඉදන් ඉන්නවා.......හෝව් හෝව්....නැ එයා ටොම් බෝයි කෙනෙක්.....ඔයා දැන් නම් මේ ආෂූ අතින් රේප් වෙන්න යන්නේ කොල්ලෝ... මොන එහෙකටද මගේ ඇනෙක්ස් එකටම කඩන් පාත් උනේ........ ආව වෙලෙ ඉදන් කිසිම කතාවක් නැතුව ඔහේ ඇද උඩට වෙලා ෆෝන් එකේ ... අපේ පරම්පරාවෙම හැටිනේ ඉතින්..

Cherry Blossm - චෙරි මල් (18+)Where stories live. Discover now