Book #2

104 9 0
                                    

ක්ලබ් එකෙ දොරෙන් ඇතුලට යද්දිම මට වෙනදට වඩා අමුත්තක් දැනුනා ....හරිම වෙනස් හැගීමක් ඒක....
ගොඩක් වෙලාවට මට දැනෙන හිස් හැගිමට වඩා මොකක්දෝ නොදන්න සම්පූර්ණ බවක් මට දැනෙන්න ගත්තා....

good everything ashu ...usual ?

yes please

පුරුදු මොජීටෝ එක ඕඩර් කරන්න බා ටෙන්ඩර්ට කියලා මං උස පුටුවකින් ඉදගත්තා

ඇල්කොහොල්වලට තිබ්බ පුරුද්ද ටික ටික අඩු කරගන්න ගමන් හිටි නිසා ඩ්‍රින්ක් එකකට යන්න හිතෙන්නෙත් නෑ ...එත් අනික් කපල් දැක්කම හිතට හරි බරයි...

one glass of liquor please

oh..i thought you quite drinking

හිනී හිනාවක් එක්ක මං පාඩුවෙ ඩ්‍රින්ක්ස් දෙක ඉවර කරා...

රෑ 12ත් පහු වෙනකන් ක්ලබ් එකක් අස්සෙ රස්තියාදු වෙලා පුරුදු විදියට එපාට්මන්ට් එකට එන එක දැන් ජිවිතෙ හරි සාමාන්‍යය දෙයක්....ගොඩක් අසාමාන්‍ය දේවල් මිනිස්සූ සාමාන්‍යකරනය කරගන්නවා..ඔව් එ මිනිසුන්ගේ විදිය..විටෙක ඔවුන්ට නැති දේත් විටෙක ඔවුන්ට ඇති දේත් සාමාන්‍යකරනය කරගැනිමෙදි...එහි නියම වටිනාකම මදින් මද අඩූ වේ..එනිසා යහපත්ම දේ නම් ඔබට ලැබෙන මොනයම්ම හෝ දේ අති විශේෂ මත්දවයක් ලෙස දැකීම නොවෙද...

ඔෆීසියේ වැඩ කන්දරාවක් අතර මදින් මද අමතක වී යන සිංහල හුරුව ගැන කොහෙන්දෝ පැමිනි දොම්නසකින් මගෙ සිත පීඩා විදී..කාලයෙ ඇවෑමෙන්ම උග්‍ර අතට හැරෙන කාංසා තත්වයේ තවත් එක් අඩියක්...

sebella..Are you there...

yes madem..

can u please do a appointment with my doctor

yes sure madem..whts the matter now...

ඒ හුරුබුහුටි කෙල්ල මගෙ අසලින් දන නවමින් මගෙ දෑත් අල්ලාගනිමින් සෙනෙහසින් ඇසීය..

nothing bell...just having another stroke of anxiety

oh...madem.....i ll pray for your good health every night from today onwards ... cant u forget wht happend in sri lanka madem..u are far away from there ... now its almost 5 years 🥺

im trying to do so bell..but some memories cant be erased bcz they embedded those to my heart and body...

mm...ashu..

bell...you know how hard it is to forget such touches of lovers...

mm..i really dont know madem...ආද..රේ... ලංකාවෙම....හ්‍ රි...අමුත්තු ඩෙයක්..කියලා තමා මම.ඩන්නෙ....ආශූ.ට..මම ඉන්නවනි...බය නොවි ඉමු බේබී ගර්ල්...

අනෙ ඉසබෙල්....you are so good at sinhala now...

ඉසබෙලාගෙ කැඩුනු සිංහල මගෙ හදවතෙ බර තුනී කිරීමට සමත් නොවූ අතර එයින් ලැබුනු උත්තේජනයෙන් මගෙ දෑස්හී පිරී තිබුනු කදුලු කැට කම්මුල් දිගේ ගලා ගියාය...

Cherry Blossm - චෙරි මල් (18+)Where stories live. Discover now