අබි...මෙ ඇත්තටම ඔයාද අබි...
ඔව් බබා ඔව් මෙ මන්.. ඇගෙ සිනිදු කෙස් මගෙ අතේ පටලවමින් මා පැවසුවෙමි.ඇ මගෙ ඇගිලි තුඩු මත ඇගෙ කොපුල් තවරන්නට විය. මුවගට ලන් කල ඇගිලි තුඩු සෙමින් ලෙවකමින් ඈ මගෙ තුරුලෙ සැගවිනි.
මගෙ අබි..මගෙ අබි...
ඔව් බබා මන් ඔයාගෙ අබි....මගෙන් ඇතට ගිය සුරන්ගනාවිව ආයි මගෙ ලගට අරගන්න ඔයව හොයගෙන ආපු ඔයාගෙ අබි මැනික.
ඇය සන්සුන් වන තෙක් කොපුල් පුරා හාදු තවරමින් සිටි මා එක්විටම ඇගෙගෙලින් තදින් අල්ලාගෙන දෙතොල් සිපගතිමි. මුලින් සිනිදුව. ආදරයෙන්..මදින් මද හාදුව රලු වෙනතර ඇගෙ යටිතොලින් මද ලේ රසක් මට දැනෙන්නට විය.කෙටිවන හුස්ම අතර මගෙ අත් පුරා උපකාරයක් සොයා දිවයන ඇගෙ දිගු නිය මට දැනිනි. හුස්මක සිටම ආෂුව මගෙ කරගනිම් ඇගෙ හුස්මෙ පවා පාලනය මට උවමනා විය.
එලෙසින්ම ගෙලින් අල්ලා වටකුරු ආසනය මත ඇයව සතපවමින් මා ඇයව සිපගත්තෙමි. දිගින් දිගටම. හුස්ම කෙටි වී ඇගෙ කෙදිරියෙන් මගෙ සවන් තෘප්තිමත් වන තුරුම. ගෙල දෙපසත් සිපගනිමින් පපුවේ ඉහලකොනට වෙනතෙක්ම සැපුම් සලකුනුවලින් ඇයව සරසමින් ඇගෙ නිරුවත් දෙකකුල් පුරා මගෙ අත යවමින් ඇයව සිපගතිමි.
ආෂුගෙ දෙපා මගෙ ඇග වටා එතෙන්න්ට වෙර දරන නිමෙෂයෙ මා ඇගෙන් ඉවත් වුනෙමි.
දිගු හුස්ම අතරින් කෙදිරියෙන් මත් වෙන ඇයව දැක බලගනිමින් මා සැනසුනෙමි.
kneel,My kitten.
මත් වුනු දෙනුවනට විෂ්මයක් එක් වී විසල් වූ දෙනෙතින් ඇ මා දෙස බලා සිටි. මෘදුව ඇගෙ හිස අතගාමින් මා නැවත පැවසුවෙමි.
kneel,My kitten. ම්ම්හ්.....
මගෙ දැතින්ම අල්ලා ගෙන මගෙ දෙපා හමුවෙ ඇය දනින් හිදගති. ආදරයෙන් මා ඇගෙ හිස අතගෑවෙමි. එතෙකින්ම මගෙ දෙපා සිපගන්න්ට සැරසුනු ඇයව මා මගෙ දෙදන අතර සිර කරගතිමි.
ලෙට්ස් ඩූ ඉට් ලෙටර් කිට්න්...... එන්න ඉදගන්න දැන්...
ඇයව මගෙ අසලින්ම් හිදුවාගෙන ඉග වටා අත දමා මට ලන් කරගටිමි.නැවත කිසිවෙකුට හො කිසිවකට මගෙන් ඇයව උදුරගත නොහැකිවන ලෙස. අනෙක් අතින් ඇගෙ ගවුමට පහලින් කකුලෙ ඉහලින් තදින් අල්ලා ගතිමි.
YOU ARE READING
Cherry Blossm - චෙරි මල් (18+)
General Fictionහැගීම් එක්ක කරන සුන්දර සෙල්ලමක් >_< හනාහාකී චෙරි බ්ලොසම් Live with Plesure of Pain ) : )