උදේ නැගිටලා බලද්දිත් අරයා නිදී.. නිදගත්තම නම් හරි කියුට්.. මන් වොෂ් දාන් ඇවිත් කන්න අරන් එන්න යන්න හැදුවේ සෙනසුරාදා දවසක් නිසා ඉතින් අද නයිට් එක තමා .. එක්කො මෙයා නැගිටිනකන් ඉන්නවා... ඇදට වෙලා රෑට කරන්න තියෙන වැඩ වල ප්‍රෙස්ක්‍රිප්ෂන් හැදුවා..
ගුඩ් මොනීන් ..
අහ් නැගිට්ටද නිදි කුම්බා ගුඩ් මොනින් මන් මේ ඔය නැගිටිනකන් හිටියෙ කඩෙ යවන්න
මෙ මාව?! එයාගේ දිහාටම ඇගිල්ල දික් කරගන්න ගමන් හිරි ඇර ඇර ඇදෙන් නැගිට්ටේ මෙයා පුහ් හෙන ලුක් කියලා වෙන්නැති
ඔව් ඔයාව තමා හුරු වෙන්නත් එක්ක යන් මන් එක්ක
අහ් එහෙම...ඉන්න ඉන්න මන් හෝදන් කරන් එන්නම්....
-------
ඔයා කොහෙ කෙනෙක්ද
කතාවක් පටන් ගන්න ඔනම නිසා ටික දුරක් එය දිහා බලන් ඇවිදන් ඇවිත් මන් කෙලින්ම ස්විට් ටෝන් එකකින් ඇහුවා
" කුරුනෑගල.. "
එහෙමද...මන් නම් ඊට ගොඩක් දුර ... කොලබටම එන්න උනානෙ අන්තිමට අපිට නේද.. අපරාඩෙ එ පැතිවලත් ජොබ් තිබ්බා නම් .. මන් යුනිවසිටි යනකොට හිටියෙත් ඔය ඇනෙක්ස් එකේ..එතකොට නම් හිටියා තව කෙල්ලො දෙන්නෙක්මයි උන් බෝට්ටු ඇවිත් රට ගියා නේ ... ඉට පස්සෙ නම් කවුරුත් ආවෙ නෑ.. මට පාලුවෙන් හිටියේ ඇත්තටම තනියම නේ
"ඉතින් හොද නැද්ද ඔයගෙ කියවිල්ල අහන් ඉන්න පුලුවන් කෙනෙක් හම්බුනානේ " ඔබ ඔබ ආව ෆෝන් එක සාක්කුවට දාගන්න ගමන් එයා මන් දිහා බැලුවා... සුර්‍ය ග්‍රහනයක් වෙලාවට ඉර දිහා බැලුවොත් ඇස් අන්ද වෙයි කියනවා නේද එයා මන් දිහා බැලුවමත් මට ආවේ ඒ ෆිලින් එකමයී....
අහ් ඔව් සිරාවටම ඒක මරු ඉතින්... මේ පාර දිගෙන ඇවිදන් එන එකත් කම්මැලී නැත්තම්... දැන් හැමදාබ උබ එක්ක ඇවිදන් එන්න පුලුවන් නේ
නැලවි නැලවි කියන්න ගිහින් කකුල පැටලිලා වැටෙන්න ගියා ;
"එහ් girl..පරිස්සමෙන් " අතින් තද කරන් අල්ලගත්ත එක නම් රිදුනා හැබැයි..හැබැයි ඒ ඇගට හෙත්තු වෙන්න හම්බෙච්ච එක නම් සනීපයි.......
YOU ARE READING
Cherry Blossm - චෙරි මල් (18+)
General Fictionහැගීම් එක්ක කරන සුන්දර සෙල්ලමක් >_< හනාහාකී චෙරි බ්ලොසම් Live with Plesure of Pain ) : )