සෙව්මි කියල ඉන්ස්ටිටියුට් එකක තමා මං ඔක්කොටම ක්ලාස් යන්නෙ..ඉන්ග්ලිශ් කරන සර් නම්..අනේ..ඒ සර් කියුට් 😂💔..හා හා හිතන්න එපා නාකියොන්ට බැල්ම දානව කියලා හරිත. අපේ සර් මගේ බයස් ඒ කිව්වෙ ජන්ග්කුක්ගෙ වයසෙ.. සර් කියන ඒවා අහං ඉන්න හිතෙනව නිකං දැහැනක්ට සමවැදිලා වගේ.ඒ තරං ආකර්ශනීයයි.🤭හා හා..ඇති ඇති.බැක් ටු ස්කූල්..
කොතනින්ද නැවැත්තුවේ..ආ හරි හරි
"ඒ සෙනෝ අපි මොන මරාලයක්ද බම් මේ දාගත්තෙ??"
"ඒ ඔව් හලෝ..අනේ මට බෑ!!"
"හා හා කරගහගත්තනම් කරන්න හරියට හරිත" සනී
"ඒ රෝසෝ මේක කියලා දීපාආආආම්!!"
"කෑ ගහන්න එපා බ්‍රෝ..මොනාද කියල ඕනි??"
"මේ රෙකෝඩ් බුක් එක අනේ.මම්ගුල.තේරෙන්නෙත් නෑ!"
"ආ ඒකෙ මෙහෙමයි.මේ සබ්ජෙක්ට්ස් ටික දාලා ඩේට්ස් ටික දාලා ටීචර්ස්ලට කියලා සයින් කරව ගන්න.Op සබ්ජෙක්ට්ස් මෙන්න මෙතන..හරිද.දැන් ටීච ආවනෙ. සති සාරාංශෙ හදන්න කියලා දෙන්නම්.ටීච ගියාම එන්න අපේ පේළියට."
"හා හා හලෝ තෑම්ක්ස්"
"සුළු දෙයක් බ්‍රෝ"
"අනේ නවී ඔයා රෙකෝර්ඩ් බුක් එක බලන්න හරිද..මට ඒක තේරෙන්නෙම නෑ" සෙනෝ
"හරි හරි හලෝ.ඔන්න ඔහේ කරල දාමු"
ටීච ගියාම..
"ආ අලුත් මොනිටර්..." පේළිය ගාවින් යන යන හැමම එහෙම කියාගෙන යනකොට එපා වෙනවනෙ අනේ නැද්ද
අපි ටික කලක් වැඩ ටික කරගෙන යනකොට තමා තේරුනේ මේ වැඩේ කොච්චර අමාරුද කියලා...
"ඒ හලෝ මට දෙසැම්බර් වෙනකන් ඉවසිල්ලක් නෑ හලෝ" සෙනෝ
"ආ ඇයි ඒ??" මං එහෙම අහනවා සෙනෝලි අරහෙම කියන හැම සැරේකම
"දෙසැම්බර් වලින් මේ වදේ ඉවරයි! මේ ළමයි හරි නරකයි. කියන කිසිම දෙයක් අහන්නෙ නෑ! මට නම් එපා වෙලා තියෙන්නෙ දැන්"
"ඔයාට විතරද හලෝ මටත් එහෙම තමා. අර මැද පේළිය තමා ඔක්කොම කරන්නෙ! ප්‍රිෆෙක්ට්ස්ලාගෙ කටවල් තමා සද්දම!!"
YOU ARE READING
Friends
Non-Fictionfriends <3 memories will bring you back to the time that you want to go