06

1.6K 231 58
                                    




උදෑසන අවදි වුණු ජන්කූක් දෑස් විවර කරමින් අදුරු කුටිය ආලෝකමත් කෙරු විශාල කවුළුව තුරුල් ආ හිරුකිරන දේ බැලුවා. එයින්දෑස් අහකට ජන්කූක් ඊලගට හැරුනේ තමන්ගේ එහා පසටයී. මුළු රැයක්ම සෙහෙන්ව දරාගෙන ඉදපු පුංචි ඔමේගා තවමත් තද නින්දක. මේ වෙනකොට සෙහෙන් ජන්කූක්ගේ ශරීරය නැවත ජන්කූක් අතට පත් කරලා තිබුනා..

ජන්කූක්ට නිරුවතින් ඇද මත වැතිර සිටින ඔමේගා ගැන ඇති වුනේ පිළිකුලක්‌, කේන්තියක්. තමන්ගේ අකමැත්ත මැද්දේම. සෙහෙන් ඔමේගාව mark කරා. දැන් ඔවුන් අතර බැදීමක් ඇති වෙලා. නමුත් කිසි දිනක ජන්කූක් ඒ බැදීම පිළිනොගන්නිවී..

නිරුවතින්ම නිදාගෙන උන්නු ඔමේගාගේ මුළු ඇග පුරාම ඊයේ රාත්‍රියේ සෙහෙන් ඇති කරපු පාරවල් දකින්න තිබුනා. ඔමේගාගේ ගෙලේ සිට යටි පතුල් දක්කවාම රතු, දම් සැලකුනු දිස් උනේ lycan සෙහෙන් තමන්ගේ ඔමේගාගේන් කොතරම් තෘප්තිමත් වී ඇති ද යන්න තේරුම් කරවමින්. ජන්කූක් දුටුවා ඔමේගාගේ ඇතුලත තවමත් තමන්ගේ සාමාජිකයා ඉන්න බව. දැනුනු පිළිකුල නිසාම ඉක්මනින් ජන්කූක් තමන්ගේ සාමාජිකයව පිටතට ගත්තේ ඔමේගා තුලින් මෙතරම් වෙලාවක් සීර වෙලා තිබුනු ජන්කූක්ගේ හැගීම් ඔමේගාගේ කලවා දීගෙ පිටතට ගලා ආවා..

තවත් වරක් ඔමේගා දේස බැලු ජන්කූක් නිරුවතින්ම ඇදෙන් නැගිට නානකාමරය වෙත ඇවිද ගියේ ඉක්මනින් පිරිසිදුවී තමන්ගේ රාජකාරි වලට පිටව යන්නයී..

නානකාමරෙන් bathrobe පිටින් පිටතට පැමිණි ජන්කූක් තමන්ගේ කුටිය වෙත ගියා. ඔහු යන වීරත් ඔමේගා සිටියේ ඇද මත වැතිරිලා තද නින්දක. ඔමෙගා දෙසට බැල්මක්වත් නොහෙලපු ජන්කූක් ඉක්මනින් සුදානම් වී තමන්ගේ කුටියෙන් පිටත් උනේ උදෑසන පුහුණු වීම සදහා..

.
.
.

ජන්කූක් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යන විටත් ඔහුගේ ශිෂ්‍යයන් සියලු දෙනා ඒක පෙළට රැස්ව සිටියා..

ජන්කුක්‌.. Lycan රජු වුවත් තමන්ගේ පිරිස පුහුණු කිරීම සිදු කරේ තනිවමයී. ඔහුට අවශ්‍ය වුණේ ඔහු මෙන්ම ශක්තිමත් සේනාවක්‌, අහුවුන අනුගමනය කරන අනාගත වෘක පරපුරක්‌..

𝑻𝒉𝒆 𝑼𝒏𝒔𝒖𝒃𝒎𝒊𝒔𝒔𝒊𝒗𝒆 𝑳𝒚𝒄𝒂𝒏 (ꪜ𝘬) ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now