13

1.4K 244 154
                                    

( හරිම මාන්දමික Chapter එකක් බව කරුණාවෙන් සලකන්න 🙂😂🙂)








"ජිමිනි ඔප්පා... "

උදෑසන ආහාර සුදානම් විය යුතු කෙසේදැයි සේවිකාවකට උපදේස් දෙමින් ඉදපු ජිමින් තමන්ගේ කන අසලින් එක්වරම ඇසුණු හඩ නිසා තිගැස්සි ගියා..

"යහ්හ්... යුන්ජියා !!"

කතා කරමින් සිටි සේවිකාව පැමිණි අමුත්තිය නිසා jimin ට හිස නමා ආචාර කරමින් පිටව ගිය පසූ සිනහාවෙමින් වුවත් තරමක් තරවටු හඩකින් තමන් ඉදිරියෙ සිටින තරුණියට දැතින් සියුම් පහරක් jimin එල්ල කරෙ ඇය සිනහා වෙන විටයි..

"ඔහ් ඔමේගා jimin.. කොහේද ඔබේ මෝඩ alpha ?? "

Jimin ගෙ කරවටින් තමන්ගේ දැත් දමාගෙන jimin ගෙ පිටු පසින් වැලද ගෙන වට පිට බලමින් නොක්කාඩු ස්වරයෙකින් ඇය jimin ගෙන් ඇසුවේ jimin මුහුණ ඇදුරු කරගෙන ඇයව තමන්ගේන් ඇත් කරන විටයි..

"අසන්න එපා මගෙන් ඔහු ගැන!! යහන තුල මා තනි කරලා අලුයමම කොහෙ හෝ පිට වෙලා !! නාකි මිනිහා!!! "

කට හදමින් කේන්තියෙන් කියූ jimin යුන්ජි හටත් ගස්සාගෙනම කිචන් එක තුලින් ලිවින් ඒරියා එක දෙසට ඇවි ද ගීයේ jimin ගෙ මෙම ක්‍රියාවන්ට සිනහා වෙමින් යුන්ජිත් ඔහු පසූ පසින් ඇවිද ගියා..

"ම්-මට‍ කියන්න... ඒ-එයා ආවා ද?"

එක් වරම යුන්ජි ඇසූ ප්‍රශ්න නිසා jimin සිටි තැනම නතර වුණා. වේගයෙන් ගැහෙන පපුව තමන්ගේ දකුණු අතින් අල්ලාගත්ත jimin සිටි තැනම නතර වී සිටියේ තමන් කුමක් කියව යුතුද වග තේරුම් ගැනීමට නොහැකි වන විටයි..

"යූ-යුන්ජී ම්-මේ.."

"ඔහු ආවා න්-නේද? යුන්ගි ඔප්පා නිසා ඔහු අනිවාර්යෙන්ම පැමිණෙන්න ඇති! ද්-දැන් කොහේද ඒ-එයා ??"

Jimin ගේ දැත් වලින් අල්ලා ගනිමින් යුන්ජි ඇසුවේ තමන්ගේ හිත පුරවා ඇති සතුටත් සමගින්. කීව යුතු කුමක් ද කියා සිතාගැනීමට නොහැකිව jimin ඇය දෙස බලා සිටින විට ඇය බලාපොරොත්තු පිරුණු දෑස් වලින් jimin දෙස බලා සිටියා..

" ජිමිනි ඔප්පා!!"

කිසිවක් නොකියා තමන් දෙස එක එල්ලේ බලා සිටින jimin ගේ උරහිසට තට්ටු කරමින් යුන්ජි jimin ව තමන්ගේ කල්පනා ලෝකෙන් එලියට ගත්තා..

𝑻𝒉𝒆 𝑼𝒏𝒔𝒖𝒃𝒎𝒊𝒔𝒔𝒊𝒗𝒆 𝑳𝒚𝒄𝒂𝒏 (ꪜ𝘬) ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now