09

1.6K 228 94
                                    







Cross dressing warning ⚠︎
__________________________________________

දහවල් කාලයෙන් පසූ නැවතත් ටෙහ්යුන්ග් හට ජන්කූක්ව දැක ගන්න ලැබුනේ නැහැ. පුංචි ඔමේගාට පාළුවක්‌ දැනුනත් හවස් කාලයේදි නම්ජූන්ගෙන් ලැබුණු ජන්කූක් පැවසු වස්ත්‍ර ටෙහ්යුන්ග් හට ලැබුණු මොහොතේ පටන් ටෙහ්යුන්ග් සිටියේ තරමක් කෘතුහලයෙන්..

හවස 6 වන විට ටෙහ්යුන්ග් ස්නාන කාමරයට ගොස් පිරිසිදු වෙන්න තීරණය කරා. රාත්‍රී 7 වන විට තමන් සුදානම්ව සිටිය යුතු බව ජන්කූක් තදින් පැවසූ නිසා. ටෙහ්යුන්ග් ට අවශ්‍ය වුනේ නැ ඔහුව කේන්ති ගැස්සවීමට..

සෙහෙන් අකමැති වුණු නිසා ටෙහ්යුන්ග්ව සුදානම් කිරීමට කිසිම සේවීකාවකට අවසර තිබුනේ නැ. ඒ නිසා ටෙහ්යුන්ග්ට සිදු වුණා තනිවම පිරිසිදු වීමට..

පැය භාගයකට ආසන්න කාලයක් පිරිසිදු වුණු ටෙහ්යුන්ග් ස්නාන කුටියෙන් ඉවතට පැමිණියේ ඉක්මනින් සුදානම් වීමයි. ජන්කූක් ඒවා තිබුණු වස්ත්‍ර වලින් සැරසුණු ටෙහ්යුන්ග් පුංචි මේකප් එකක් කරේ තමන්ගේ වස්ත්‍ර වලට ගැලපෙන ආකාරයට. ජන්කූක් ඔවුන් පිටත් වන ස්ථානයක්‌ නොකිව්වත් ඒවා තිබු වස්ත්‍ර වලින් ටෙහ්යුන්ග්ට සිතුනා එයා සාදයක් හෝ උත්සවයක් බව. ඒ නිසයි ඔහු දහවල් සිටම හුගක් කෘතුහලයෙන් සිටියේ..

සුදානම් වී අවසන් වුණු ටෙහ්යුන්ග් කුටියෙන් පිටතට පැමිණියේ තරමක් නොසන්සුන්ව. ඔහුගේ නොසන්සුන් බාවය තවත් වැඩි වුනේ පහල මහලයට පැමිණි පසූ ඔහුව දුටු සේවකින්ද අමුතු ලෙසින් තමන් දේස බලා සිටීය නිසයි..

හොද හුස්මක් ගත්ත ටෙහ්යුන්ග් විශාල living area එකට පැමිණ පිටතට නොයා ඉදියේ ජන්කූක් ඔහුට පැමිනෙන්න තවමත් පැවසුවේ නැති නිසා..

"මට‍ කුමක් සිදු වෙලා ද මේ ?"

ටෙහ්යුන්ග් තමන්ගෙන්ම ප්‍රශ්න කරේ නොසන්සුන් ලෙසින්.අසාමාන්‍ය ලෙස ගැහෙන හදවත ටෙහ්යුන්ග් ගේ පාලනයෙන් තොර වුණා..

"ලුනා"

ටෙහ්යුන්ග් එක්වරම ගැස්සිලා ගීයේ පිටු පසින් ඇහුනු නම්ජූන්ගෙ හඩ නිසා. තමන්වම සන්සුන් කරගනිමින් ටෙහ්යුන්ග් නම්ජූන් දෙසට හැරුනේ නම්ජූන් පවා දෑස් විසල් කරමින් තමන් දේස එක එල්ලේ බලා සිටින විට ටෙහ්යුන්ග් ලොකු අපහසු තාවයක් දැනුනා..

𝑻𝒉𝒆 𝑼𝒏𝒔𝒖𝒃𝒎𝒊𝒔𝒔𝒊𝒗𝒆 𝑳𝒚𝒄𝒂𝒏 (ꪜ𝘬) ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now