14

1.4K 247 127
                                    

කේන්තිය නිසාම ජන්කූක්ගේ හුස්ම ගැනීමේ වේගය පවා අසාමාන්‍ය වුණා. මේ වන විටත් සමානය දෑත් වෙනුවට උල් නිය සහිත දැත් මතු වෙලා තිබුනා වගේම අදික කේන්තිය නිසා ජන්කූක්ගේ නලල මත මෙන්ම අත් වලද කොළ පැහැයෙන් නහර මතු වෙලා තිබුනා. ඒ වගේම ජන්කූක්ගේ මුහුණේ ඇරෙන්න මුළු ශරීරය පුරාම කාල වර්ණ දිගු ලෝම දකින්න තිබුනා..

ටෙහ්යුන්ග් සහ jimin ටිකෙන් ටික වෙනස් වෙමින් ඉන්න ජන්කූක් දෙස බලා සිටියේ දෑස් විසල් කරගෙන. උල් නිය සහිත දෑත් මීට මොලවමින් සෙහෙන් තමන්ගේ කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරනවා. ඔය අතර jimin ගේ එහා පසින් ඉදපු yoongi ජන්කූක් දෙස බලා සිටියේ සිතට දැනුනු බිය නිසා වගේම කුමක් සදහා මුහුණ දියයුතු ද යන්න ගැන හිස් හැගීමකින්! මොකද ඉවෙන් මෙන් ඔහුට තේරුනා සිදු වන්නට යන්නේ කුමක් කියා..

Mate bond එකෙන් දැනෙන තමන්ගේ ඔමේගාගේ වේදනාව නිසා ඇති වුණු අධික කේන්තිය නිසා සෙහෙන්ව lycan from එකට ශිෆ්ට් වෙන්න උත්සාහ කරනවා!

ඒ දේ තේරුම් ගන්න yoongi ට වැඩි වෙලාවක් ගීයේ නැ.. සමාන්‍යයෙන් සෙහෙන්ට lycan ෆ්‍රොම් එකට ශිෆ්ට් වෙන්න යන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක් උනත් ජන්කූක්ගේ ශරීරය වෙනස් වුනේ ටිකෙන් ටික! yoongi අනුමාන කරා ජන්කූක් සෙහෙන්ව නවත්තන්න උත්සාහ කරන බව. නමුත් කේන්තියෙන් ඉන්න lycan කෙනෙක්ව සන්සුන් කරන්න ඔහුගේ වෘකයටවත්, ඔහු තුල ඉන්න මනුස්ස ආත්මයටවත් බැහැ!

ජන්කූක්ට කොහොමටවත්ම බැ සෙහෙන්ව පාලනය කරන්න! Yoongi ගේ මනස පුරා තව සුළු මොහොතකින් කුමක් සිදුවෙවී දැයි ගැන බිය පැතිරෙන්කොට කුමක් කල යුතු ද වග සිත ගැනීමට නොහැකිව yoongi ගල් ගැහිලා ටිකෙන් ටික වෙනස් වෙමින් ඉන්න ජන්කූක් දිහා බලාගෙන ඉදියා. සෙහෙන් සම්පුර්ණයෙන්ම lycan විදියට ශිෆ්ට් උනොත් යුන්ජිගේ ජිවිතේ ලොකු අනතුරක බව yoongi මොලෙ සැරෙන් සැරේ ඔහුට තේරුම් කරා..

යූන්ජි ජිවිතේ මෙන්ම තව ජිවිත කියක් විනාස වෙවී ද යන්න yoongi දැන සිටියේ නැ. සෙහෙන් මේ විදියට කේන්ති නිසා සම්පුර්ණයෙන්ම lycan ෆ්‍රොම් එකට ශිෆ්ට් උනොත් ලොකු විනාසයක් වෙවී.. Yoongi එය හොදින්ම දන්නවා..

𝑻𝒉𝒆 𝑼𝒏𝒔𝒖𝒃𝒎𝒊𝒔𝒔𝒊𝒗𝒆 𝑳𝒚𝒄𝒂𝒏 (ꪜ𝘬) ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now