18

1.2K 228 130
                                    





මුහුදු රලවල ශබ්දයත් සමග තැනිතලාව පුරාම තිබුනේ ස්භාවදර්මයම ඇති කරපු ගෝෂාකාරී බවක් වෙනකොට තනිකර තණකොළ වලින් වැහිලා ගියපු තැනිතලවේ දකුණු පස තිබුණු කළු ගල් පොත්තකට තරමක් ඇතින් විශාලව වැඩිලා තිබුණු Jacaranda ගහක්‌ යට ශ්වේත වර්ණ පුංචි ලෝම් ගුලියක් කාල වර්ණ ලොම් ගොඩ අස්සේ ගුලි වෙලා ඉන්නවා ඇතට දකින්න ලැබුනා..

ඇල්ෆා JKගේ පුංචි ඔමේගා Zeha තමන්ගේ mate ගේ උණුසුම් ශරීරයට තදින් තුරුල් වෙලා ඉදියා. ඇල්ෆාගේ ඉරිදීපස කකුලක් ඔමේගාගේ උදරය මත තිබුනා වගේම ඇල්ෆා ගේ හිස තිබුනේ ඔමේගාගේ හිස මත රැදිලා තිබුනා. Jk ගේ උණුහුම නිසාම zeha ගේ ඇස් පියවිලා යනකොට jk ගේ දෑස් නම් නිතරම වගේ අවට වටපිටාව තුල රැදිලා තිබුනා..

ඇයි පැන ආවේ ??

Jk ගෙන් ලැබුණු පළමු පැනය එය විට කපටි zeha එය නැසුණු ලෙසින් දෑස් වසාගෙන සිටියත් ඊලග විනාඩියෙ jk ගෙන් පිට වුණු ගෙර්විල්ල නිසා zeha තුලින් ඉබේම පුංචි කෙදිරිමක් පිට වුණා..

"ස්-සමා වෙන්න.."

මා ඇසුවේ හේතුව!!

අවශ්‍ය පිළිතුර නොලැබුණු නිසා නැවතත් ගොරවමින් Jk zeha ගෙන් ඇසුවත් පුංචි ඔමේගා සීදු කරෙ ඔහුගේ පැනය මග අරිමින් Jkගේ තුරුලින් ඇත්ව ඇතට දිව යාම වෙනකොට ඔමේගාගේ සුරතල් වැඩ ගැන සිතමින් Jk සිනහා වුණා..

ඔහු තවමත් ලාබාල ලෙසයි හැසිරෙන්නේ..

තන ගොල්ල මත පෙරලෙමින් සෙල්ලම් කරන zeha දෙස බලන ගමන් හිද සිටි තැනින් නැගිට්ට Jk තමන්ටම කියා ගත්තේ පුංචි දරුවෙකු ලෙස හැසිරෙන තමන්ගේ පුංචි ඔමේගා ගැන හැගීම් ගොන්නක් ඒ හිතේ ඇති වන විටයි. කොළ පාටින් දිස්වෙන තැනිතලාව මැද අඩ හෝරාවක් යන තුරුම zeha තනිව සෙල්ලම් කරා. වරක් තැන ගොල්ල මත පෙරලෙමින් පුංචි දරුවෙකු මෙන් හැසිරෙන ඔහුම තමන්ගේ එහාට මෙහාට වැනෙන අකීකරු වලියග ඇල්ලීමට එකම තැන කැරකිලා බිම වැටි කේන්තියෙන් ගොර්වන විට දකින ඕනෑම කෙනෙක්ට දැනෙනුයෙ ඇත්තෙන්ම zeha යනු තවමත් කුඩා වෘක පැටියෙක් බවයි..

Zehaගේ එම පුංචි wolf cub එකක වගේ හැසිරීම ගැන වෙන අයෙක් පුදුම වුවත් Jk ට ඒ ගැන තිබුනේ දුකක් වනකොට සෙහෙන්ටත්, ජන්කූක්ටත් වඩා ටෙහ්යුන්ග් ගැන, zeha ගැන Jk දැනගෙන සිටියා!





𝑻𝒉𝒆 𝑼𝒏𝒔𝒖𝒃𝒎𝒊𝒔𝒔𝒊𝒗𝒆 𝑳𝒚𝒄𝒂𝒏 (ꪜ𝘬) ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now