"ජි...යො...න් ජන්...කුක්...!!!..."
ප්රොෆෙසර් ලී ගේ කටහඩින් මුලු හෝල් එකම දෙදුරුම් කද්දි ෆෝන් එක අස්සේ ගිලිලා හිටි මන් ඔලුව උස්සලා ප්රොෆෙසර් දිහා බලද්දි මගේ පරන ක්රශ් එක මන් දිහා ඔරෝගෙන බලන් හිටියා..
"තමුන් කොහෙ ඉන්නවා කියලා හිතන්ද ඔය විදිහට හැසිරෙන්නේ...මන් හැමදාම තමුන්ට කියනවා මන් ඉද්දි ඔය ඉලව් ෆෝන් එක යූස් කරන්න එපා කියලා.."
හරිනේ ඉතින් අද අපිට ඉගෙන ගන්න තීන දේවල් පැත්තකින් තියලා ප්රොෆෙසර්ගේන් ෆෝන් එක නිසා ලමයි විනාස වෙන විදිහ ගැන පැය භාගෙක විතර ලෙක් එකක් අහන් තමයි ඉන්න වෙන්නේ..
එයාගේ ඒ ලෙක් එක හරිම බෝරින් අෆ්ෆා..මට නිදිමතයිත් වගේ...😪
"දැන්වත් හරියට ලෙක් එක අහන් හිටු මගේ නම කන්නැතුව..."
නිදිකිර කිර හිටි මගේ බඩට වැලනිටෙන් ඇන්න මගේ ක්රශ් එක වයිල්ඩ් බනී තොල් තදකරන් එහෙම මුමුනද්දී මන් ඩෙස්ක් එකෙන් ඔලුව තියාගෙන ලග තිබුන ෆයිල් එක කෙලින් කරලා අල්ලගත්තා..
.
.
.පැයගානක ලෙක් එක්කට හරි අමාරුවෙන් කන්දීගෙන හිටි මන් මගේ බඩුමුට්ටු ටිකත් අකුලගෙන වල්හාවට බායිපාරකුත් කියාන මගේ සුදු බෝලේ පස්සෙන් ගෑටුවා..
![](https://img.wattpad.com/cover/331506515-288-k311899.jpg)