Chapter 26

115 38 10
                                    

'ගොන් තඩි බූරු හරක් මෝම්ඩ කුකියෝ මොන කෙහෙල් මලක් නිසාද මන් අතවර කරනවා කියලා බෙරිහන් දුන්නේ..🔪🔪'

'ඔහේ ලයින් දැම්ම හැමෝම ගෙටින් නිසයි'

'යාහ්..මන් ගෙටින් අයට ලයින් දැම්මේ මට ඒ අය එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න ඕනි නැති නිසානේ...'

'ඒක ඉතින් මන් දන්නවෙයි..bf කෙනෙක් නැති ඔයා කවුරුත් නැති ලෙක් හෝල් එකේ කොල්ලෙක්ගේ බෙල්ලේ එල්ලිලා ඉන්නවා දැක්කම මට තරු විසික් උන..'

'කවුද කියන්නේ මට bf කෙනෙක් නෑ කියලා..මන් මීට අවුරුදු පහකට කලිනුයි bf කෙනෙක් හොයාගත්තේ...'

'මොකාආආආආආආආආක්..😲😲😲'

'ඒ හිටියේ මගේ එයා...මගේ හියුන්ගී..'

'ඔයා හැමදාම අර මොන විකාරෙන්ද වගේ කියෙව්ව ඔයාගේ හියුන්ගිද ඒ...😮'

'ඕ එයා තමයි..'

'එයා කවදෙයි කොරියා වලට ආවේ...'

'මීට දවස් තුනකට කලින්...'

'ඉතින් එයාගේ විස්තර ටිකක් කියනවකෝ..'

'බැහ්..මන් එයා ගැන කාටවත් කියන්නේ නෑ..ඕනිනම් අපේ වෙඩින් එකට ඇවිත් එයා එක්ක කතා කරන්න...'

'යකු..ගෙම්බෙක් ගිය උඩ...'

'ඇයි මට ගෙම්බා කිව්වේ මන් කැතද..'

'අපෝ නෑ පොඩ්ඩක්වත් කැත නෑ.හැබැයි ටෙයියෝ ටැප් එක ඇරගෙනනම් මන් ලගට එන්න එපා..'

'හරී..මට මගේ හියුන්ගි ඉන්නවනේ..🙃😝'

'හාකෝ..හියුන්ගි එක්කලා සතුටින් පරිස්සමෙන් ඉම්න..💝'

'හලියෝ...💗'

*එයා සෙන්සිටිව් වෙලාද...අනේ මම්දා..*

වෙලාවකට මේ නසරානී හාවව තේරුන් ගන්නම බෑ..දැන් ඉතින් හියුන්ගි රූම් එකට එන්න කලින් වොෂ් දාන් එන්න ඕනී..

"සමන් මල් පියල්...ලේ...සදේ රැස් කැරැල්...ලේ...සමන් මල් පියල්..ලේ සදේ රැස් කැරැල්ලේ...🗣️"

"මේකව බැන්ද දාට මගෙ අහිංසක යාලුවගේ කන්දෙක ඉවරයි..."

ඔව්වා ඉතින් අපේ ගෙදර අය ඉරිසියාවට කියන කතානේ....මට ඒවෙන් වැඩක් නෑ..

*බම්ලෝ උඩු බිරුවට කදු පාත්වෙම්නේ නෑලූනේ......🤗*

"ප්‍රීතී වලාවන් එක්වී...සංගීත රාවෙන් මත් වී..මගේ රංගනීයේ....🗣️..."

හියුන්ට ඇඩෙන්නත් එක්ක තව ටිකක් කටේ සද්දේ වැඩි කරපු මන් අදින්න ඇදුනුත් අරන් වොෂ් රූම් එකේ ඩෝර් එක වහගත්තා...

------------------------------------------------------------
අවුල් සහගත තැන් තිබුනොත් කියන්න මන් මේවා ආයේ කියව කියව නෙමේ පබ්ලිශ් කරන්නේ..🤧

Gusse,who am I ???Where stories live. Discover now