Chapter 25

111 35 8
                                    

"යාහ්...කිම් ටේහියුන්...!!! " / "බේබී..."

"ඔයා මොනවද මෙහෙ කරන්නේ....."

"ඔයාව සප්‍රයිස් කරන්න ආවා බේබී..."

"අහම්..මිස්ටර් පාර්ක්..ඔයා මෙතනින් සයින් කලොත් ඔයාට පුලුවන් හෙට ඉදන් මෙහෙ ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට වැඩට එන්න..."

මායි ජිමිනියි කතාකල විදිහටද කොහෙද යන්තන් උගුර පාදපු ප්‍රොෆෙසර් එහෙම කියද්දි මගෙ ඉහමොලේ රත් වුනා..

"නෙවර්...එයා කීයටවත් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්නේ නෑ..."

"බේබී ??"

"මට ඔයා එක්ක කතා කරන්න ඕනී..."

තරවටු බැල්මක් එක්ක හියුන්ගි දිහා බලන් එහෙම කිව්ව මන් යුනි හෙඩ් මුකුත් කියන්නත් කලින් හියුන්ගිව එක්කන් අපේ හිස් වුන ලෙක්චර් හෝල් එකට ගියා..

"මොකක්ද ඒ කරන්න ගියේ..."

ලෙක් හෝල් එක ඇතුලට ගිහින් අත් දෙකත් බැදගෙන බිත්තියට හේත්තු උන මන් ටිකක් තද හඩින් හියුන්ගිගෙන් ඇහුවා.

"ඇයි බේබී..."

"ඔයා මොකටද මෙහෙ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න හදන්නේ.."

"මගේ බේබී ප්‍රොෆෙසර්ලට බැල්ම දාන්න ගොඩක් ආසයිනේහ්..ඒකයි"

"මන් වගෙම තමයි මේකේ ඉන්න අනිත් ලමයිනුත් ලස්සන ප්‍රොෆෙසර්ලට බැල්ම දාන්න ආසයි..."

"ඕ..හෝ බේබිට ඉරිසියා හිතිලා වගේ..."

අහක බලාගෙන ඔහේ කියවන් ගිය මන් ලගට ආව හියුන්ගි මගෙ කනට එහෙම මුමුනද්දි මාව රත් වේගෙන එනවා වගේ මට දැනුනා..

"කවුද අර ඔයා එක්ක උකුලු මුකුලු කර කර හිටි ගර්ල්.."

හියුන්ගියා මේම ලන්වීගෙන ඉන්න එක අපහසුවක් උනත් මන් එයා දිහා කෙලින් බලන් අහන්න තීන වැදගත්ම ප්‍රශ්නෙ එයාගෙන් ඇහුවා..

"ආ..එයා තමා මන් මෙහෙට ආව මුල් දවසේ මට හෙඩ් ඔෆිස් එක තීන තැන පෙන්නුවේ..අපි යුනි ආ කාලේට වඩා දැන් මෙහෙ ගොඩක් වෙනස්නේ..."

"ඕ ඒක මිසක්..හැබැයි ඉතින් එයාට වැඩක් නෑ ඔයාව අල්ල අල්ල කතාකරන්න.."

"බේබිට ජෙලස්..."

"ඔව් ඉතින් ඔයා මගේනේ...😒"

"ඉතින් බේබී..ඔයා ප්‍රොෆෙසර් ජින්ට,සුදු බෝලෙට,කුකීට,එයාගේ bf ට කොටින්ම මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ට බැල්ම දාද්දි මට ජෙලස් හිතෙන්නැද්ද...😘"

මගේ බෙල්ල කිස් කරකර හිටි හියුන්ගි ඒ කියපු දෙයින්නම් මන් ශොක් වුනා..

"හියුන්ගිට ජෙලස් හිතෙනවද...😳"

"ඕ...ඒත් ඊට වඩා ආදරේ හිතෙනවා..මගේ බේබී හරිම විවෘත,හරිම හොද ආදරනීය, සොෆ්ට් කෙනෙක්නේ..ඊටත් ඔයා හැමදාම ඔය දේවල් කලේ සීමාවක් ඇතිවනේ...😚"

"හම්මෝ ඉතින් මුරුංගා අතු හයිය නෑලූ.."

හියුන්ගිව පොඩ්ඩක් එයාට තල්ලු කල මන්  අහක බලන් තොල් තදකරන් හිනාවම පාලනේ කරන් එහෙම කියද්දි හියුන්ගි මට ආයෙම ලන්වුනා..

"ඒකට කමක් නෑ බේබී..අත්ත කඩන් වැටෙන්න යන මගෙ බබාව අල්ලගන්න මේ හියුන්ගිගේ අත් හොදට හයියයි.."

"හුවෑ...මන් ආදරෙයි ඔයාට..."

"මාත් ආදරෙයි මගෙ පැටියට..."

මන් හියුන්ගිගේ බෙල්ල වටේ අත් පටලන් එයාට තුරුලුවෙද්දි මගේ ඉනවටේ අත් යැව්ව හියුන්ගි මාව ආපිටට එයාට තුරුලු කරගත්තා..

"මෙන්න ටේටේ කාටද අතවර කරනෝ..😲"

ඒ එක්කම අපේ ආදර ලෝකේ කුඩු කරලා නසරානි කුක්සන්ගේ කටහඩින් ලෙක් හෝල් එකම දෙදරලා ගියා...

------------------------------------------------------------
මන් මේ පැත්තේ ගොඩකාලෙකින් ආ නිසා මන් ඔයාලට අප්ඩේට් ගොඩක් දෙන්න හිටියේ.ඒත් මාව චැට් එක්කට සෙට් වුනානේ...☹️

බලමු මන් පුලුවන් විදිහට අප්ඩේට් දීගෙන යම්නම්..🙃

💗💗💗

Gusse,who am I ???Where stories live. Discover now