"හේයි බේබි බෝයි,"
"Devil ....Guk"
."කොහොමද ඉතින් , අවුරුදු 7 ක් ගිහින් උබට තාම ඇත්ත වමාරන්න බැරිවුනාද කායි"
ජන්කුක් වියරැ හිනාවකින් කායි මූගෙට ලන් වෙලා කිව්වෙ , කායි අවුරුදු 7 ක්ම ජන්කුක්ගෙ දසවද එක්ක ජීවත් වෙද්දි ,
![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra. "ම..න්..කියන්නැ..මැරැනත්..කියන්නැ"
"ඕ හෝ එහෙමද බේබි? එකපාර මැරැවම කිසි ලල් එකක් නෑනෙ බන් ටික ටික විදව විදව මැරියන්"
ඩෙවිල් අඩුවක් වගෙ උපකරණයක් අරන් ඒක මුවහත් කරන්න ගත්තෙ,කායිට චූ බරත් හදවලා..
"මොක..ක්ද කරන්න ..හදන්නෙ"
"උබෙ කට වැඩී බන් , ඔය ලස්සන දත් උබට ගැලපෙන්නැ අනික"
"එපා..හ්"
ජන්කුක් අඩුවත් අරන් කායිගෙ මූනට ලං වුනෙ හරියට ලේ පිපාසෙන් ඉන්න කොටියෙක් වගෙ
"කට ඇරපන්!!!!!!!!!"
"ආහ්"
කායිගෙ කොන්ඩෙන් අල්ලන් උඩට ඇදපු ජන්කුක් කෑගහන්න ගත්තෙ ෆීලික්ස්වයි සූබින්වත් බය කරලා , ඩෙවිල්ට බයවුන කායි හිමින් හිමින් කට ඇරියෙ ජන්කුක් කියන දෙ අහන්නැති වුන්ට වෙන්නෙ මැරෙන්න කියලා දන්න නිසා
"ෂික් මුගෙ කටෙ ගද බලපන්කො"
"අවුරැදු 7 ක් එකතැනනෙ හිටියෙ බොස් ඉතින්"
"ම්ම්ම්ම් , මොන දතද ගලවන්නෙ ,ආ ඉස්සරහ දත හොදයි"
"ආහ්"
කායිට හිතන්නවත් වෙලාවක් නොතිය ඩෙවිල් කායිගෙ ඉස්සරහම තියන කෘන්තක දත ගැලෙව්වෙ කායිගෙ කටෙන් ලේ වැක් කෙරෙද්දි ,ජන්කුක් වියරැවෙන් හිනාවෙනවා

ESTÁS LEYENDO
Bunny Daddy 👅😏 (TAEKOOK)
FanficJk=තමුසෙ මගෙ විතරයි බෝලෙ ,මගෙ විතරයි මෙ ජියොන් ජන්කුක්ගෙ විතරයි Tae=ආහ් සිදෙනො අත ගන්නකු ඉහි ඉහි JK=මියානෙ මැණික කවදාවත් දාලා යන්න එපා, ඩැඩී පිස්සෙක් වෙයි තේරැනාද Tae=හුම්ම්ම් Jk=Luv U බෝලෙ Tae=නපුලා Cover by @ME❤️