#22-Time Goes On

35 15 42
                                    

Continuing Eunho's pov...

හ්‍යුන් ගියාට එහෙ දායුන් නූනා හිටියෙ නෑ.ඒ වෙනුවට වූනොගෙ ඔම්මනෙ හිටියෙ.

ඒ වෙද්දි දායුන් නූනා හිටියෙ යූන් නූනයි මිනාහ් නූනයි එක්ක ගෙදර..

අර ආංටි එක්ක ටිකක් කතා කරලා එහෙම හ්‍යුන් ජේකේ හ්‍යුන් එක්ක කෙලින්ම සෙමෙටරි එකට යන්න ගියේ ටිකක් අවුලෙන්.

මේ වෙද්දි දායුන් නූනා නම් හිටියෙ කිසි දෙයක් හිතා ගන්න බැරුව.මොකද කීවොත් යූන් නූනලා ඇවිත් ඇහැරවනකන්ම දායුන් නූනා ඉඳලා තියෙන්නෙ ඉස්සරලා අපේ නූනා ආව වෙලේ ගිය නින්දෙන්.

Yoon : හරි හරි කෙල්ල ! මහන්සි හින්දනෙ නින්ද යන්න ඇත්තෙ? ඕකෙ මොනාද ඔච්චර හිතන්න තියෙන්නෙ??

Minah : ඇත්තටම දායුන්...?? අර ඔන්නි කීව දේ ඇත්තද??? ඔයා අපේ ස්කූල් එකට එනවද.....????

Dayun : ඔව් මිනාහ්.එයා මට මගේම සහෝදරියක් වගේ.අනේ මංදා ඇයි එයාලා එච්චර හො‍ඳ කියලා.

Yoon : ආ..ආ... සහෝදරී විතරද?? ඇයි සහෝදරයා??

Minah : අනේ දායුන් අපිටත් මුණ ගස්සනවකො ඔය කියන කොල්ලව.. අපිත් ආසයි කොල්ලා සුදුද කියලවත් බලන්න !!

මේ වෙනකන්ම යූන් නූනයි මිනාහ් නූනයි අපේ හ්‍යුන් ගැන අහලා තිබුනෙ කටින් විතරයි.එයාලා තවම එයාව දැකලා තිබුනෙ නෑ දායුන් නූනා එක්ක.අනික..එයාලා දන්නෙ නෑ ඔය දායුන් නූනා කියන කොල්ලා එයාලගෙම ක්ලාස්මේට් කෙනෙක් කියලා.

කොහොමහරි අන්තිමට එයාලගෙ කතාවට අපේ හ්‍යුනුත් ගෑවුනානෙ.

Dayun : පිස්සුද අනේ? එහෙම දෙයක් නෑ !! යූ...න්? මින...හ්? මම දැන් වූනො ළඟ ඉන්න යනවනෙ...යනගමන් අපි සෙමෙටරි ගිහින් යමුද?

Yoon : අහ්? ඇත්ත තමා ! අපිට දවස් ගානක්ම යන්න බැරි වුනානෙ?

Minah : හ්ම්.. අජොස්සිගෙ සොහොනටත් මල් පොකුරක් අරන් යමු නේද?

Dayun : හ්ම්.. මගෙ හිතට හරි නෑ වගේ.අපි නිකන් හිතාමතාම සෙමෙටරි නොයා හිටියා වගේනෙ?

ඒ පාර මෙයාලත් සෙමෙටරි එකක් ගැන අල්ලන් මොනාදෝ කියවන්න පටන් අරන්.

The Warmth Of A Breathe | Horror |  ✴Where stories live. Discover now