"මෙතැන ලස්සනයි හ්යුන්ග්.." ජිමින් තමන්ගේ අප්පාගේ personal room ඒක ඇතුලේ ඉදන් මිමිණුවේ එයාගේ හොදම යාළුවා හොසොක් taehyung එනවද කියලා බලමින් ඉද්දි..
"ඉක්මනට ඔයාට ඕනේ කියපු දෙය හොයාගෙන එන්න ජිමින්..අප්පා තව ටිකෙන් එයි!!" හොසොක් වැඩිය සද්දයක් නැතුව කෑගැසුවා..
"ඉන්න ඉන්න.. අර දම්පාට පොත තමා මං එදා දැක්කේ.." ජිමින් අප්පාගේ ලිබ්‍රරි එකේ ඒක කොනක වෙනමම කැපිලා පෙනුණු දම් පාට පොතක් දිහාවට දුවලා ගියා..
"ජිමින් අප්පාගේ අඩි සද්දේ ඇහෙනවා.." හොසොක් ඉක්මනට ජිමින් ලගට දුවන් එද්දී ජිමින් ඒ දම් පාට පොත ඉක්මනට අර ගත්තේ taehyubg කොරිඩෝවෙන් මතු වෙන්න කලින් කොරිඩෝවේ අනෙක් පැත්තේ තියෙන පඩිපෙළෙන් දෙවෙනි තට්ටුවට පණ ගන්න පුළුවන් වෙද්දී..
Taehyung තමන්ගේ කාමරේට එද්දී දැක්කේ භාගෙට ඇරලා දාලා තිබ්බ එයාගේ කාමරේ දොර..
හිමින් සැරේ කාමරේ දොර අරගෙන ඇතුලට ගිය taehyung ගේ ඇස් ගියෙ හැමදාම වගේ පුරුද්දට ඇස් යන ඒ තැනට..
හ්ම්ම්.. එයත් කවදා හරි ඇත්ත දැනගන්න ඕනේ.. අවුරුදු 15කට වඩා taehyung එකක් හැදුනු මේ දරුවා දැන් දැනගන්න ඕනේ හැමදේම..
හෙහෙ, බය වෙන්න එපා හුගක් දිග නෑ.. අනිවාර්යෙන් මේක අප්ඩේට් දෙනවා..ඒක කියනවා නෙවේ පොරොන්දු වෙනවා.. ☺️❤️ සුහාව මේ සැරේට විශ්වාස කරන්නකෝ!!
හෙට දවස ඇතුලත ඉවර කරන්නම් එක්කෝ...☺️❤️
Cover එකට තැන්ක්ස්! නෑ හැබැයි ඇක් එකේ දැන් ChoiJaehi ☺️❤️
YOU ARE READING
Heartbeat | Taekook √
Fanfiction"මනුස්සයෙක් ඇත්තටම මැරෙන්නේ එයාව ආයේ මේ පණ තියෙන මිනිස්සුන්ට අමතක වුනු දවසට ඒ නිසා ඔයාලා මේ කතාව කියෙව්වම මේ කතාව විනාශ කරලා දාලා 'අපිව' අමතක කරන්න..." From Jeon Jungkook To Kim Taehyung ~ Cover by ChoiJaehi