2001/05/30
At 11.01
At homeඅදට මමයි ටේයි මමයි යාලු වෙලා මාස හතරක්! විශ්වාස කරන්න හරි නැති වෙන්න හරි!! ඒ වගේම අද තමා මගේ පළවෙනි හාදුව!!
දෙවියනේ!! මට දැනුනු හැගීම් වචන කරන්න බෑ!! එත් මට ඒ වචන හැගීම් කරන්න ඕනේ මොකද!! මට නින්ද යන්නේ නෑ!! නැත්නම් මට අද නින්ද යන්නේ නෑ..!
අද ටේහ්යුන්ග් ගේ ගෙදර party එකක් තිබුනා.. එයාගේ හ්යුන්ග් ගේ උපන්දිනය.. මමයි හොසොක් යුන්ගි හ්යුන්ග් තුන්දෙනාම party එකට ගියා.. ටේහ්යුන්ග් තමා අපිව පිළිගත්තේ~~~~~
Flash back to 2001/05/30
~Jungkook Point of view~
"ඔහ්හ්.. එන්න!! මං ඔයාලා එනක්ම්මයි හිටියේ.." ටේහ්යුන්ග් අපිව පිළිගන්න ගමන් කිව්වා...
"ඕඕ.. මේක හ්යුන්ග්ට දෙන්න.. අපි තුන්දෙනාම සල්ලි දාලා ගෙනාවේ..එකා ඒක ගානේ උබලගේ පවුලට හරියන ගිෆ්ට් ගන්න නම් අපිට කිඩ්නි එකක් විකුනන්න වෙනවා නැත්තම්!" යුන්ගි හ්යුන්ග් අපි ගෙනාපු තෑගී දෙනා ගමන් කිව්වා..
"ඔහ්හ්! එකට කමක් නෑ.. මං කිව්වා නේ බං තෑගී ඕනේ නෑ කියලා..අනික.. ඔයා අද හුගක් ලස්සනයි ජන්කුක්..."ටේහ්යුන්ග් යුන්ගි හ්යුන්ග් ගේ කරට අතක් දාල මට ඇහැක් ගහන ගමන් කිව්වා..හොසොක් හ්යුන්ග්වත් යුන්ගි හ්යුන්ග්වත් තාම අපි ගැන දන්නේ නෑ!! මේ මෝඩයා නම්!
"අහ්හ්හ් ආහ්හ් ඒක නෙවේ කෝ හ්යුන්ග් විශ් කරන්නත් ඕනේ.." හොසොක් ඇහුවා..
එතකොට ටේහ්යුන්ග් අපිව එයාගේ හ්යුන්ග් ලගට එක්කන් ගියා.. එයත් ටේහ්යුන්ග් වගේමයි.. ලස්සනයි.. එත් ටේහ්යුන්ග් ඊට වඩා ටිකක් වැදුණු පාටයි මට හිතෙන්නේ.. එයා කඩවසම්!
ටිකක් වෙලාවකින් අපි ටේහ්යුන්ග් ගේ හ්යුන්ග්ට විශ් කරලා ඉවර කරා..
"එන්නකෝ!" යුනි හ්යුන්ග් හොසොක් දෙන්න කට්ටියත් එකක් ඩ්‍රින්ක්S ගන්න හදද්දී ටේහ්යුන්ග් මාව උඩ තට්ටුවට ඇදගෙන ගියා..
YOU ARE READING
Heartbeat | Taekook √
Fanfiction"මනුස්සයෙක් ඇත්තටම මැරෙන්නේ එයාව ආයේ මේ පණ තියෙන මිනිස්සුන්ට අමතක වුනු දවසට ඒ නිසා ඔයාලා මේ කතාව කියෙව්වම මේ කතාව විනාශ කරලා දාලා 'අපිව' අමතක කරන්න..." From Jeon Jungkook To Kim Taehyung ~ Cover by ChoiJaehi