"මොනවද පොතේ තියෙන්නේ.." ජිමින් තමන්ගේ ඇදට පනිද්දී හොසොක්ත් එයාගේ එහා පැත්තෙන් ඇදට ආවෙ පොත ගැන විපරම් කරමින්..
"එහෙනම් හොසොකා.. මේක බලන්න වෙලාව.. මං ප්‍රර්ථනා කරනවා මේකේ මගේ ඔම්මා ගැන මොනා හරි තියෙයි කියලා, අප්පා කවදාවත් ඔම්මා ගැන ඇහුවම කියන්නේ නෑ.. මේක මෙයා මෙච්චර කියවන්නේ මේක එයා ආදරේ කරපු කෙනෙක්ගේ එකක් නිසා නේ.. ඒ ඔම්මා.. මේක ඔම්මගේ එහෙනම් අනිවාර්යෙන්!" ජිමින් පොත දිහා බලාගෙන මිමිනුවා..
"ඉතින් ඒක දැනගන්න අපිට ඕක අරින්න වෙනවා.." හොසොක් පොත උදුරාගත්තේ එකේ පළවෙනි පිටුවට පෙරලමින්...
From Jungkook Jeon
To Taehyung Kim and Jimin ParkThis is for the love of my life,
Its all about how we met,
How I loved you,
How you loved me,
And in the end
What I want you and Jimin to know!2008/06/06
"ජ්යෝන් ජන්කුක්?" හොසොක් ජිමින් දෙන්නම ඒකම හඩින් කෑගැහුවේ පුදුමෙන්..
"ඒ බෝයි කෙනෙක් නේ යකෝ!" හොසොක් පුදුමෙන් ජිමින් ගෙන් ඇහුවා..
"මං දන්නවා මං දන්නවා.. යකෝ..ඉදාම්? මගේ නමත් ලියල තියෙනවා? එතකොට මගේ ඔම්මා බෝයි කෙනෙක් ද?? " ජිමින් කට හදාගෙන ඇහුවා..
"එහෙම වෙන්න බෑ..! Mpreg ගොඩක් rare.. අනික බලාම් උබේ නම දාල තියෙන්නේ Jimin Park කියලා.. එතකොට?" හොසොක්ට වගේම ජිමින්ට ඒක පිටුවකින් හුගක් දේ තේරුනා..
"Adopted??!" ඒ දෙන්නම අයෙත් ඒකම හඩින් ඇහුව..
"ඕක හිත හිත ඉන්න බෑ යකෝ! ඔය පිටුව පෙරලපන්!!" හොසොක්ගේ වගේම ජිමින්ගේත් ඔලුව අවුල් වෙද්දී එයාල හිමින් සැරේ ලස්සන ආදර කතාවක් කියවන්න ආරම්භ කරා..
2000/09/01
At 08.30Pm
At HomeOh dear diary!!!! I met a boy!! He has deep brown eyes! Hes 6'1 tall and just so handsome and perfect!
අද මගේ birthday party එකට එයා ආව!! යුන්ගි හ්යුන්ග් ගේ යාලුවෙක් විදියට!!ජින් ගේ යාලුවෙක් තමා යුන්ගි!! කොහොම උනත් මං මේ ලෝකේ දැකල තියෙන ලස්සනම මනුස්සයා එයා කියලා මං කියන්නේ..
එයාගේ නම කිම් ටේහ්යන්ග්..! එයාගේ නම වගේම එයා ලස්සනයි... එයා මට විශ් කරේ english වලින්.. මං ඇත්තම කියන්න ඕනේ එයා english කතා කරද්දී එයාගේ කටහඩ හුගක් ගැඹුරුයි! එයා කොරියන් වලින් කතා කරද්දී සාමාන්‍ය tone එකෙන් තියෙනවා..එත් එයා, එයාව අදහන්න පුළුවන්! මොකද එයා නිකම්ම මනුස්සයෙක් නෙවේ.. එයා දෙවතාවක් වගේ ලස්සන මනුස්සයෙක්..හරිම ලස්සන! අනික මේ diary ඒක.. එයාගේ තෑග්ග..! ඒක හුගක් ලස්සනයි!! <3Flash back to 2000/09/01
"යුන්ගි හ්යුන්ග්!!" ජන්කුක් තමන්ගේ birthday එකට ඇවිත් හිටිය අයව දොර ලග ඉදගෙන පිළිගනිමින් හිටියා.. මොහොතකින් දොර ලගට ඇවිත් හිටියේ එයාගේ හොදම යාලුවෙක් වුනු යුන්ගි! එයත් එක්කම තව ලස්සන බෝයි කෙනෙක් ඇවිත් හිටියා..
"Wow.." ඒක කිව්වා නෙවේ ජන්කුක්ට කියවුනා..
"ඔහ්හ්, මට කියන්න බැරි උනා නේ.. මේ කිම් ටේහ්යුන්ග්.. මගේ අම්මගේ පැත්තෙන් කෙනෙක්.. එත් මගේ හොදම යාළුවා වගේ තමා.. එයාගේ දෙගු ඉදන් ආවෙ.. ඒ නිසා මං එක්කන් ආවා.. ටේ, මේ තමා ජන්කුක්.. මගේ හොදම යාලුවෙක්.. මං කිව්වේ ජින්ගේ යාලුවා.." යුන්ගි ජන්කුක්ට ටේහ්යුන්ග්වත් ටේහ්යුන්ග්ට ජන්කුක්වත් අදුන්වා දුන්නා..
"ඔහ් අදුනාගැනීම සතුටක් ජන්කුක්, ඔයා මෙයා වචනයෙන් විස්තර කරාට වඩා හුගක් ලස්සනයි.." ටේහ්යුන්ග් ජන්කුක්ට අතට අත දෙමින් කිව්වේ ජන්කුක්ගේ මුණ රතු කරමින්..
"ස්තුතියි, ඔයත් එහෙම තමා.. ඔයත් හුගක් ලස්සනයි.." ජන්කුක් ලස්සන හිනාවකින් මුව සරසාගෙන උත්තර දුන්නා..
"එහෙනම් අපි party ඒක පටන් ගමු නේ ද ළමයි??!" ජින් ඒක පාරටම පිටිපස්සෙන් ඇවිත් ජන්කුක් ගේ කරට අතක් දාගෙන කිව්වා..
"ඔහ්හ් යං.." මෙච්චර වෙලා තමා ඉදිරියේ හිටිය මේ පරිපුර්ණ මනුස්සයාගේ ඒ සුන්දරත්වය රස විදිමින් හිටිය ජන්කුක් එක පැත්තකට දාලා party එකට join වෙන්න යුන්ගිව වගේම, ටේහ්යුන්ග්වත් එක්කන් ගියා..
Flash back ended...
"What?" ඒ ටික කියවලා අවසානෙදි හොසොක්, ජිමින් මූණට මුණ බලාගත්තා..
"ජින් අන්කලුයි යුන්ගි අන්කලුයි දෙන්න පස්සේ තමා යාලු වෙලා තියෙන්නේ මට හිතෙන්නේ..." ජිමින් කිව්වා..
"අඩෝ confuse වෙනවා නේ යකෝ.." හොසොක් පුදුමෙන් ඔලුව වනමින් කිව්වා..
"දැන් වදයක් නොවී මේක කියවන් යමන්.. එච්චර පිටු ගොඩක ලියල නෑ වගේ.." ජිමින් එහෙම මුමුනමින් ඊලග පිටුව පෙරළුවා...
කලින්ම කිව්වා!! මේක දිග කතාවක් වෙන්නේ නෑ හෙහෙ.. ☺️❤️
YOU ARE READING
Heartbeat | Taekook √
Fanfiction"මනුස්සයෙක් ඇත්තටම මැරෙන්නේ එයාව ආයේ මේ පණ තියෙන මිනිස්සුන්ට අමතක වුනු දවසට ඒ නිසා ඔයාලා මේ කතාව කියෙව්වම මේ කතාව විනාශ කරලා දාලා 'අපිව' අමතක කරන්න..." From Jeon Jungkook To Kim Taehyung ~ Cover by ChoiJaehi