Chapter 07

154 46 4
                                    

"මේ පොතේ තියෙන්නේ එයාලගේ ආදර අද කතාව නේ.. ඔයාගේ ඔම්ම ගැන තියෙන්නේ ඉස්සරහ වෙන්න ඇති!!" හොසොක් මිමිණුවේ 2004 වගේ වෙනකම් notes කියෙව්වට ඒවගේ park කෙනෙක් ගැනවත් සදහනක් තිබ්බේ නැති නිසා..

"ඔව් ඒක හරි.. අපි 2005ට වගේ ස්කිප් කරමු ද?" Jimin අහද්දී හොසොක් ඔලුව වැනුවා..

2005 notes තමා අඩුම! පළවෙනි note එකේම තිබ්බේ ජනවාරි මාසෙදි ජන්කුක් ගේ ඔම්මයි අප්පයි මැරුණු විදිය! ජන්කුක් ඒක වචන කීපයකින් සදහන් කරලා!

ආයේ ඊලග note ඒක තිබ්බේ 2006 මුල් මාසේ..

2006/02/03

අර park bogum!! ඔම්මයි අප්පයි නැති උනාම නුනා හුගක් මානසිකව වැටුනා!! එකෙන් ඒ පාහරයා ප්‍රයෝජනය ගත්තා!! දැන් බලද්දී නුනා ප්‍රෙග්නට්!! මාසයක් බඩට!! මට හිතාගන්න බෑ කරන දෙයක්!

ළමයාව නැති කරන්න ද එහෙම කියලා!! මට නම් හීනයකින්වත් බෑ!!

ටේ කියන්නේ අපි නුනවත් එක්කගෙන රට යං කියලා..
මං ගිය මාසේ ග්‍රජුවෙට් උනා!
හැමදේම පිස්සුවක් වගේ!!

"Park bogum? Park කෙනෙක් ගැන එයා කිව්වමයි! අනික එයාගේ නුනා ප්‍රෙග්නට්?" හොසොක්ට එහෙම වචනයෙන් කියද්දී තේරුනේ වෙලා තියෙන්න පුළුවන් දෙයක්!!

"ඒ කියන්නේ?" හොසොක් පුදුමෙන් jimin දිහා බැලුව..

"මං එයාගේ නුනාගේ ළමයා ද?" Jimin තමන්ගෙන්ම ඇහුවා..

"කියවන්නම වෙනවා ඉස්සරහට!!" හොසොක් එහා පිටුව පෙරලමින් කිව්වා..

2006/10/13
Midnight
At the hospital

නුනාට බබා ලැබුනා!! එත් එයාගේ heart problem එකක් තියෙනවා කියලා ඩොක්ටර්ස් ලා නුනාව චෙක් කරමින් ඉන්නවා.. එත් මට මෙච්චර කාලයකට ඒක symptom එකක්වත් පෙනුනේ නෑ.. එයා නිරෝගිව හිටියා!!

මට හිතා ගන්න බෑ!! අනික් නම් බබාගේ නම jimin! අපිට එයාව ජ්යෝන් හරි කිම් හරි කියලා නම දාන්න ඕනේ උනත් නුනා කිව්වේ එයාට park කියන්න කියලා! එත් එයාව රෙජිස්ටර් කරේ කිම් ජිමින් විදියට!
මං මේ ලෝකේ දැක්ක හුරතල්ම ළමයා!! Park jimin!!

මට සතුටුයි!! එත් දුකකුත් තියෙනවා!!


"ඒ කියන්නේ? ඔයා තමා!!" හොසොක් ජිමින්ට එයාට ඕනේ වුනු උත්තරය දුන්නා..

"එතකොට? එත් මං මෙහෙම දෙයක් හිතුවේ නෑ!!" Jimin ගේ ඇස් දෙකෙන් කදුළු වැටෙද්දී jimin මිමිනුවා..

"එතකොට ජ-ජන්කුක්? මේකේ ලියල ඉවර ඇයි? Jimin දුකෙන් පිටු පෙරලමින් ඇහුවා..

"ඔහ්හ් මේ මේ!!" අන්තිම පිටුවේ ලියල තිබුණු දෙයක්‌ දැකල හොසොක් ජිමින්ව නැවැත්තුවා!!

"ඔහ්හ් එකේ තියෙන්නෙත් කලින් දිනය!!"

Heartbeat | Taekook √Where stories live. Discover now