𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟢𝟦

1.7K 233 45
                                    






දෙන්නාම sex session එක ඉවර කරලා wash එහෙම දලා කාමරෙන් එලියට ආවා...

"oh holy fuck!.. මොකක්ද ඔයි කරන්නේ මෙතන හිටගෙන "

කාමරෙ දොර හැරපු ගමන් කාමරෙ ඉස්සර වැටට හේතුවෙලා දොර දිහා එක එල්ලේ බලං ඉන්න නම්ජුන්ව දැකලා ජන්කුක් කැගැව්වා...

" තමුසේලා දෙන්නා මොනවාද මෙච්චර වෙලා කරේ, මං දැන් විනාඩි ව්ස්සක් තිස්සේ උබලා දෙන්නා එනකන් බලන් හිට්යා "

" එක මොකටද තමුසේට! "

"අපි පාඩම් කරා හියුන් "

ටේහ්‍යුන් කිව්වා..

" මෙච්චර වෙලා මොනවාද පාඩම් කරේ? "

නම්ජුන් වැලමිට වැටට තියලා බර වෙන ගමන් ඇහුවා..

" ප්‍රජනනය පාඩම!"

" හාහා...
ඈ..උබලා දෙන්න business management නේ ඉගෙන ගන්නේ එකේ කොහෙද ප්‍රජනන පාඩම්"

" එක මොකටද තමුසේට ඔහෙගේ වැඩක් බලන් යනවා! "

"නැහැ ඉතින් අපි ඉගෙන ගන්න කාලේ ඔවා තිබ්බේ නැහැ නේ "

නම්ජුන් dramatic විදියට එක ඇගිලිලකින් කදුලු පිහදනවා ගමන් කිව්වා..

" හරි දැන් කියනවා තමුසේ මොකටද මෙතනට ආවේ "

" ආ ආපු එකත් අමතක වුනා මේ ඔම්මා අඩගැහුවා අප්පයි ,කිම් අන්කලුයි ආවා කියලා dinner එක ගන්න "

" ආ යමු..
මේ පොඩ්ඩක් ඉන්නවා තමුසේ ඇයි නොන්ඩි ගහන්නේ "

" එක නෙමේ හියුන් අද ඔයාගේ ඩේට් එක කොහොමද?"

ටේහ්‍යුන් අහද්දි ජන්කුක් shok එකෙන් එ පැත්ත හැරිලා නොන්ඩි ගගා ගියපු නම්ජුන් දිහාවට මුහුණත් මොකක්දො වගේ කරන් හැරුනා....

" ඊයා ඔයි තමුසේ බොටම් ද ? ජින් හියුන්ට බොටම් වුනාද? හෑක්කා ආදරයක් මිනිස්සු වෙනස් කරන විදිය.. මගේ හියුන් කියලා නම් කියන්න එපා තමුසේ කාටවත් කියන්න එපා "

" නවත්ත ගනින් පරයා.. මං බොටම් වුනේ නැහැ. අනික් එක මගේ ජිනිට ටොප් වෙන්න ඔනේ කිව්වොත් මං සතුටින් බොටම් වෙනවා..එකටයි ආදරය කියන්නේ. උබ කොහේද එවා දන්නේ "

From bed to my heart Место, где живут истории. Откройте их для себя