හොද නින්දක හිටපු ජන්කුක්ව ඇහැරුනා.. හෙමිට ඇස් දෙක ඇරපු ජන්කුක් එකපාරට ඇස් වලට වැටිච්ච එලිය දරාගන්න බැරිව ඇස් පොඩි කරගෙන අතකින් ඇස් වහගත්තා...ආයේ එලිය හුරු වුනාට පස්සේ ඇස් අරපු ජන්කුක් එයාගේ බෙල්ල අස්සේ ඉන්න ටේහ්‍යුන්ගේ කම්මුලට කිස් එකක් දිලා අයින් කරලා ඇදෙන් නැගිට්ටා..
ජන්කුක් ෆොන් එකෙන් වේලාව බලද්දි දවල් තුන පහුවෙලා..
එහෙම්ම වොශ් එකක් දාන්න ගියපු ජන්කුක් ටේහ්‍යුන් තවම නිදි නිසා කරදර නොකර පහලට ගියා...
අද ගෙදර හැමෝම හිටපු දවසක් ඉතින් විනාඩි විස්සක් විතර සාලේ ඉදගෙන නම්ජුන් එක්ක කයියක් ගාගෙන හිටපු ජන්කුක් එතනින් නැගිට්ටේ දැන් ගොඩාක් දවල් වෙලා නිසා ටේහ්‍යුන්ට කන්න දෙන්න කුද්දවන්න...
ඉතින් ජන්කුක් පලවෙනි පඩියට අඩිය තියන්න කලින් එතනම නැවතුනේ සෝෆා එකක ඉදගෙන ටැබ් එක දිහා බලන් හිටපු ජියොන්ගේ කටහඩට...
" ජන්කුක් ටේහ්‍යුන් පුතා එක්ක පහලට එන්න මට කතා කරන්න ඔනේ "
එ වෙද්දි ගෙදර හැමමෝම දැනගෙන හිටියා ටේහ්‍යුන් එහේ ඉන්න බව..ජියොන් ටැබ් එක දිහාම බලන් සිරියස් වොයිස් එකකින් කිව්වාම ජන්කුක් ඔලුව වනලා උඩට ගියා.. එයාට පොඩි අයිඩියා එකක් තිබ්බා ජියොන් කතා කරන්න යන දේ ගැන..
ජන්කුක් කාමරෙට යද්දි ටේහ්‍යුන් ඇහැරිලා අවුල් වෙච්ච කොන්ඩේයි එක ඇහැක් වැහිච්ච නිදිමත මුහුනක් එක්ක බලන් ඉන්නවා දැකපු ජන්කුක්ට හිනි හිනාවක් ගියා..
" නැගිට්ටාද?? "
" හ්ම් "
" වොශ් දාගෙන එන්න හොදටම දවල් වෙලා "
ජන්කුක් කිව්වාම අත් උස්සලා චුටි එක්සයිස් පාරක් දාලා කම්මැලි හැරලා අමාරුවෙන් ජන්කුක්ගේ උදව් ඇතිව ඇදෙන් නැගිටපු ටේහ්‍යුන් ජන්කුක්ගේ කම්මුලටත් කිස් එකක් දිලා බාත්රුම් එකට නොන්ඩි ගාගගා ගියා..
වොශ් දාලා ක්ලෝසට් එක ඇතුලට ගිහින් ජන්කුක්ගේ ඇදුමක් ඇදගත්තු ටේහ්‍යුන් එලියට ආවාම ඇදේ ඉදගෙන ෆොන් එක ඔබ ඔබ හිටපු ජන්කුක් නැගිටලා බෙඩ් කබඩ් එක උඩ තිබ්බු පෙයින් කිලර් දෙක ටේහ්‍යුන් අතට දුන්නා.. දිලා වතුර එකත් දිලා බොනකන් හිදපු ජන්කුක් හිනා වෙලා ටේගේ කම්මුල අතගැවැම ටේහ්‍යුන් තව එ අතට එයාගේ කම්මුල තද කරා..
ESTÁS LEYENDO
From bed to my heart
Fanfic" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් මගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම් " ⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢ ꕺ ' 𝗙𝗿𝗶𝗲𝗻𝗱 𝘄𝗶𝘁𝗵 𝗯𝗲𝗻𝗲𝗳𝗶𝘁𝘀 ' යාලුවො දෙන්නාගේ අවසන් දෛවයේ තී...