𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟢𝟥

2.1K 259 27
                                    









ජන්කුක් ගෙ ඇතුලට ඇවිදන් ආවේ සෝෆා එකෙ ඉන්න කෙනා දිහා තොල් කොනකුත් හපන් කන්න වගේ බලන්..

" ගිහින් wash එකක් දාන් එන්න dinner ගන්න අද මේ කට්ටියත් ඉන්නවා නේ "

ජන්කුක් ගෙ ඔම්මා මින්හි කියලා kitchen එකට යන කොට සොහි එතන තිබ්බ magazine එකක් බලන්න ගත්තා..

ජන්කුක් ගේ ඇස් තාම එ කෙනා ලග. තවමත් තමන්ව ගනන් ගත්තේ නැති නිසා ජන්කුක් smirk කරලා එ කෙනා ඇදන් හිටපු crop top එකෙන් පෙන රත්තරං පාට බඩ දිහා බලන් හිටියා...

තවත් ටික වෙලාවක් නිකන් හිටියොත්⁣ මේ තඩි ආවා එයාගෙ ලමයාව මෙතනම ගිලලා දායි කියන බයටම සොහි කතා කරා..

" ආ පුතා කොහොමද?. college works එහෙම ?"

සෝෆා එකෙ හිටපු කෙනා එ දේට කින්ඩි හිනාවක් දානවා එක්කම ජන්කුක් මුල් ටික එ කෙනා දිහා බලන් කියලා සොහි දිහාවට ඇරුනා..

" අවුලක් නැ ආන්ට් ඔයේ කරන් යනවා"

"එක හොදයි "

"මේ පොඩ්ඩක් කාමරයට එනවා "

සත පහකට එයාව ගනන් ගන්නැ කියලා තේරිච්ච නිසා ජන්කුක් සෝෆා එකෙ හිටපු කෙනාට කතා කරා..එ කියලා වෙනසකුත් නැහැ..
ජන්කුක් කියලා කාමරෙට යන්න ගියා..

" යන්න අර ජන්කුක් පුතා අඩහගැව්වා නේ"

" ඔයාට ඔනේ නම් යන්න ඔම්මා "

" මොකක්ද කියන්නේ. යන්නකො හදිසියක්ද දන්නැ නේ "

" එයාට මොකක්ද තියන හදිසිය ෆක් කරනවා හැරෙන්න"

මුල ටික හයියෙන කියපු එයා අන්තිම ටික ඇහෙන්නෙ නැති විදියට ටිකක් හිමින් කිව්වා

" මොකක්ද?"

" ආයිශ්! මුකුත් නැහැ මං යන්නම් "


එ කෙනා නැගිටලා උඩ තට්ටුවට ගිහින් ජන්කුක් ගේ room එකෙ door handle එකට අත තියලා open කරලා ඇතුලට ගියා...

"ආව්! අත හරිනවා"

"ඔහොම ඉන්නවා !"

ජන්කුක් එ කෙනා ඇතුලට ආපු ගමන් බෙල්ල වටෙනුයි ඉනෙනුයි අත් යවලා ඇගට තද කරලා බැක් හග් කරා..

From bed to my heart Onde histórias criam vida. Descubra agora